tag:blogger.com,1999:blog-6947942925678156958.post1299093085477018445..comments2023-09-15T04:33:22.020+05:30Comments on දිලාගේ ලෝකය: ඔබ ගැන මගෙ අතින් කවි ලියවුනා මදී ...Anonymoushttp://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6947942925678156958.post-61531200721018457732014-08-23T20:46:04.541+05:302014-08-23T20:46:04.541+05:30අනේ සොරි වෙන්ඩෝනෑ රිප්ලයි කරන්ඩ පරක්කු උනාට..සාදරය...අනේ සොරි වෙන්ඩෝනෑ රිප්ලයි කරන්ඩ පරක්කු උනාට..සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට
බොහොම ස්තූතියි සිතුම් Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-86713426296302628732014-08-14T18:34:58.628+05:302014-08-14T18:34:58.628+05:30අදමයි මේ පැත්තේ ආවේ........... ලස්සනයි. හදවතට දැනෙ...අදමයි මේ පැත්තේ ආවේ........... ලස්සනයි. හදවතට දැනෙන්න ලියල තියෙනවා. සුබ පැතුම්...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-73677634574893388412014-08-12T18:48:47.046+05:302014-08-12T18:48:47.046+05:30ස්තූතියි සිහින ස්තූතියි සිහින Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-67352218959346988352014-08-12T15:17:08.085+05:302014-08-12T15:17:08.085+05:30ලස්සනයි. හිතටම වැදුනා...ලස්සනයි. හිතටම වැදුනා...sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-14034832452219053562014-08-11T22:58:40.136+05:302014-08-11T22:58:40.136+05:30අම්මේ නිවන් යන්නට ඒ පිනම ඇතී.....අම්මේ නිවන් යන්නට ඒ පිනම ඇතී.....The Hotel Directoryhttp://www.thehoteldirectory.info/noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-78092593837966911312014-08-04T16:48:28.758+05:302014-08-04T16:48:28.758+05:30අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දක...අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය..
ekathuwa.org

එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..Anonymoushttps://www.blogger.com/profile/03887677257195067000noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-57817296055570081882014-08-02T09:56:30.334+05:302014-08-02T09:56:30.334+05:30ඒකනේ සංචාරකයෝ...ස්තූතියි හොඳේ ඒකනේ සංචාරකයෝ...ස්තූතියි හොඳේ Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-34129969559368874562014-08-02T09:55:10.494+05:302014-08-02T09:55:10.494+05:30ඔයාටත් බෝම ස්තූතියි ශානු අක්කා
ඔයාටත් බෝම ස්තූතියි ශානු අක්කා
Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-54817214278824354102014-08-02T02:35:52.375+05:302014-08-02T02:35:52.375+05:30අම්මා ගැන කියා,ලියා අවසන් කරන්න බෑ,... දිලා මේ කවි...අම්මා ගැන කියා,ලියා අවසන් කරන්න බෑ,... දිලා මේ කවි අගෙයිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-65195764951500521742014-08-01T23:10:41.620+05:302014-08-01T23:10:41.620+05:30කවි පද ටිකනම් ඉස්තරම්..
අපි මේ ලෝකෙ වැඩියෙන්ම ආදර...කවි පද ටිකනම් ඉස්තරම්..
අපි මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන අපේ සමීපතයින් ගැන කොච්චර කවි ලීවත් ඒ කවි ඒ ආදරේට සම කරන්න බෑ..
විශේෂයෙන් අම්ම ගැන.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-71436475237659594942014-08-01T21:09:38.162+05:302014-08-01T21:09:38.162+05:30ඔයා හරි පවුර ..ඉස්සර මගේ කවි ඉස්සල්ලම කියවන්නේ ඇය ...ඔයා හරි පවුර ..ඉස්සර මගේ කවි ඉස්සල්ලම කියවන්නේ ඇය ..
බොහොමත්ම ස්තූතියි ඔබට ...
ඔයාල හැමෝගෙම ඇගයීම් මාව තවත් දිරිමත් කරනවා ...Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-5326907410732438402014-08-01T15:00:45.602+05:302014-08-01T15:00:45.602+05:30දිළිණි.....................
කවිය නම් හරිම ලස්සනයි...දිළිණි.....................

කවිය නම් හරිම ලස්සනයි. පද ගැලපීම හරිම අගෙයි... ඒ වචන හදවතට ම දැනෙනවා. ඉතින් ඔබ සතු රචනා හැකියාව ගැන මොනවට කතා කරනවාද....

ඉතින් ඒ සෙනෙහස අකුරු කරන්නට ඇත්තට ම අපහසුයි තමයි. ඔබ විසින් ලැබ ඇති සෙනෙහස ඔය නිර්මාණශීලීත්වය ජනිත කිරීමට ලොකු සහයක් දෙන්න ඇති කියලත් හිතෙනවා...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-90515686320921576372014-08-01T12:33:40.468+05:302014-08-01T12:33:40.468+05:30ස්තූතියි මහී ..ස්තූතියි මහී ..Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-40706189433993336372014-08-01T12:33:00.342+05:302014-08-01T12:33:00.342+05:30හ්ම් .. මට අම්ම උනෙත් අත්තම්ම .. :)හ්ම් .. මට අම්ම උනෙත් අත්තම්ම .. :)Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-71315566048028640682014-08-01T12:28:35.006+05:302014-08-01T12:28:35.006+05:30ඔයා හරි දිනේෂ් අයියේ ඔයා හරි දිනේෂ් අයියේ Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-66362265195610601572014-08-01T12:28:05.849+05:302014-08-01T12:28:05.849+05:30ස්තූතියි සහෝ... ඒ අඩුව මකන්න කවි කොයිතරම් හැදුවත් ...ස්තූතියි සහෝ... ඒ අඩුව මකන්න කවි කොයිතරම් හැදුවත් මදි Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-5841067056428438082014-08-01T12:26:48.568+05:302014-08-01T12:26:48.568+05:30හුගාක් ලස්සනයි ළිහිණියෝ. ස්තූතියි ඔයාට
:)හුගාක් ලස්සනයි ළිහිණියෝ. ස්තූතියි ඔයාට
:)Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-81827572974203000362014-08-01T12:25:28.447+05:302014-08-01T12:25:28.447+05:30හුඟාක් ස්තූතියි අමිල හුඟාක් ස්තූතියි අමිල Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-7890240957008948622014-08-01T09:28:52.175+05:302014-08-01T09:28:52.175+05:30අම්ම ගැන ලියන තරං කවි ඕන තරං... ඒත් ඒ හැම එකක්ම එක...අම්ම ගැන ලියන තරං කවි ඕන තරං... ඒත් ඒ හැම එකක්ම එකිනෙකට වෙනස් රසයක් දෙන්නෙ...
අපූරුයි ඔබේ කවි වදන් පෙළ.. සුමටව සිතට දැනුනා අපූරුවට..
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-73197880961145560302014-08-01T08:52:31.556+05:302014-08-01T08:52:31.556+05:30අම්මා කියන චරිතෙට් සම කරන්න තව චරිතයක් නෑ.අම්මා කියන චරිතෙට් සම කරන්න තව චරිතයක් නෑ.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-22693097999100782892014-08-01T03:16:41.277+05:302014-08-01T03:16:41.277+05:30මවු ගුණ ගැන ලියවෙන පද වල අගය හැමදාමත් ඒ මවු ගුණ වල...මවු ගුණ ගැන ලියවෙන පද වල අගය හැමදාමත් ඒ මවු ගුණ වලට සමාන කරන්න බෑ කොහෙත්තම.. මවු ගුණ අමිලයි,,Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-38776141013049932042014-07-31T21:33:09.224+05:302014-07-31T21:33:09.224+05:30අම්මා කෙනෙක් ගැන පද ටිකක් එකතු කරන එක පුදුම අමාරු ...අම්මා කෙනෙක් ගැන පද ටිකක් එකතු කරන එක පුදුම අමාරු වැඩක් ,මමත් කාලේකට කලින් ලිව්වා පද ටිකක් අම්මා ගැන එක ලිව්වට එත් හිතට මදි ,ඔබේ පද තුල බර ඇති බර හිතට දැනුනා ...සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-84948733114020377742014-07-31T20:35:12.019+05:302014-07-31T20:35:12.019+05:30ඉගිලෙන්න හැකිනම් යලිත් මට
කාලයට රහසින් අතීතෙට
ඔබේ ...ඉගිලෙන්න හැකිනම් යලිත් මට
කාලයට රහසින් අතීතෙට
ඔබේ උකුලට තියාගෙන හිස
නිදන්නට ආසයි යලිත් මට ...
දෝරෙ ගලනා සෙනෙහෙසක් ලග
ගැහෙන හදවත සැනසවයි නුඹ
නුඹේ සෙවනේ නැහැ බියක් මට
රජෙක් මම අත්තම්මෙ නුඹ ලග ...

කවි ටික කියවද්දි ඇහැට කදූලක් ආව.ගෙතුම අපූරුයි ...වැහිළිහිණිhttps://www.blogger.com/profile/03001990177854607359noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-22201088675133696352014-07-31T19:36:34.758+05:302014-07-31T19:36:34.758+05:30දාපු ගමන්ම කියෙව්ව ඕන්.. ඔයාගෙ කවි වල අන්තිම වචනෙට...දාපු ගමන්ම කියෙව්ව ඕන්.. ඔයාගෙ කවි වල අන්තිම වචනෙට මුලු කවියෙම බර තියල තියෙනව. එ විදිය මට හරි රහයි. විදිය වෙනස් උනත් කවි ටික ලස්සනයි. දිගටම ලියන්න...Anonymoushttps://www.blogger.com/profile/05658013198340226700noreply@blogger.com