tag:blogger.com,1999:blog-6947942925678156958.post3194038602800174383..comments2023-09-15T04:33:22.020+05:30Comments on දිලාගේ ලෝකය: වළකනු නටබුන් මතක Anonymoushttp://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-6947942925678156958.post-34575865504997916802015-01-23T12:15:43.254+05:302015-01-23T12:15:43.254+05:30ස්තූතියි මල්කොබා ස්තූතියි මල්කොබා Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-58035590195659464042015-01-19T09:28:58.550+05:302015-01-19T09:28:58.550+05:30ලොකු අදහසක් වචන කිහිපයකට ගලපලා තියෙනවා අපුරුවට ......ලොකු අදහසක් වචන කිහිපයකට ගලපලා තියෙනවා අපුරුවට .... මාත් පොස්ට් එක ගැන කෙටියෙන්ම කියනවනම් "ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්. . "Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-85064139703257864952015-01-07T20:32:39.885+05:302015-01-07T20:32:39.885+05:30ස්තුතියි අජිත් සහෝ...ස්තුතියි අජිත් සහෝ...Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-70401672836756630982015-01-07T20:30:44.625+05:302015-01-07T20:30:44.625+05:30ඔබටත් සාර්ථක නව වසරක් වේවා!ඔබටත් සාර්ථක නව වසරක් වේවා!Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-84174460664930522752015-01-02T21:09:35.081+05:302015-01-02T21:09:35.081+05:30http://sinhala.lankanewsweb.net/news/15152-kjhuhttp://sinhala.lankanewsweb.net/news/15152-kjhuAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-44665308153222216422015-01-02T15:20:31.687+05:302015-01-02T15:20:31.687+05:30ලැබුවාවූ නව වසර සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්...ලැබුවාවූ නව වසර සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-77285746149465591242014-12-26T10:41:37.214+05:302014-12-26T10:41:37.214+05:30ඔව් ඔව් සුසියෝ...ඔව් ඔව් සුසියෝ...Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-35564272841427938002014-12-23T20:08:41.057+05:302014-12-23T20:08:41.057+05:30ශෝර්ට් ඇන්ඩ් ස්වීට් ඒත් ලෝන්ග් ඇන්ඩ් ඩීප්....ශෝර්ට් ඇන්ඩ් ස්වීට් ඒත් ලෝන්ග් ඇන්ඩ් ඩීප්....සුසීhttps://www.blogger.com/profile/14749313953005965917noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-64224289281207273962014-12-22T11:05:22.027+05:302014-12-22T11:05:22.027+05:30ඔව් ඔව් ඒම තමා..ඔව් ඔව් ඒම තමා..Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-87355107444392733912014-12-22T07:59:30.062+05:302014-12-22T07:59:30.062+05:30මමත් බුකියේ නෑ බං, මටත් කිව්වේ අපේ බට කොස්සි. කවි...මමත් බුකියේ නෑ බං, මටත් කිව්වේ අපේ බට කොස්සි. කවි පහක් ලියලා ,චැලේන්ජ් කරන්න ඕන පස් දෙනෙකුට කවි පහක් ලියන්න කියලා. කවියේ පින්තුරේ බ්ලැක් ඇන්ඩ් වයිට් වෙන්න ඕන අනිවාර්යයෙන් ... ඔන්න දැනගත්ත්හු විදිහට කිව්වා හරිද මන්දා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-36956323386952608932014-12-21T10:20:53.306+05:302014-12-21T10:20:53.306+05:30ඉවාන් මතං......................
මොකක්ද බ්ලැක් අැ...ඉවාන් මතං......................

මොකක්ද බ්ලැක් අැන්ඩි වයිට් චැලේන්ජ් ඒක................. බුකියේ සැරි සැරීමක් නැති නිසා ඒ වග දන්නෑ................. ටිකක් කියලා දෙනු කෝ........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-89305551727986179342014-12-20T22:40:04.041+05:302014-12-20T22:40:04.041+05:30ඒක නොවැ හංසියේ...ඒක නොවැ හංසියේ...Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-74410727250915200612014-12-20T22:39:21.191+05:302014-12-20T22:39:21.191+05:30බොහොම ස්තුතියි පව්රේ....බොහොම ස්තුතියි පව්රේ....Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-30263960603897491292014-12-20T22:38:24.885+05:302014-12-20T22:38:24.885+05:30මමත් ඔහොම අභියෝගයක් දැක්ක බුකියේ.. ඒත් මේක එහෙම චැ...මමත් ඔහොම අභියෝගයක් දැක්ක බුකියේ.. ඒත් මේක එහෙම චැලේන්ජ් එකකට ලියපු එකක් නෙවි ඉවාන් අයියෝ Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-19452633653148110282014-12-20T22:36:36.838+05:302014-12-20T22:36:36.838+05:30එහෙයි...තුටුයි තුතී..කෙන්ජිඑහෙයි...තුටුයි තුතී..කෙන්ජිAnonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-32505505542063808682014-12-20T18:34:29.502+05:302014-12-20T18:34:29.502+05:30වචන කීපයක් අතර ෙගාණු කරපු අදහස් ගොන්නක්.............වචන කීපයක් අතර ෙගාණු කරපු අදහස් ගොන්නක්................ ලස්සනයි දිලිණියෝ...................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-64291403108859217242014-12-20T18:14:12.973+05:302014-12-20T18:14:12.973+05:30වළලනු නොහැක .. මතකය :( වළලනු නොහැක .. මතකය :( හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-15691338130318677742014-12-20T09:04:17.571+05:302014-12-20T09:04:17.571+05:30කෙටියි,,,,,,,රසයි...... සුපිරි.......කෙටියි,,,,,,,රසයි...... සුපිරි.......Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-59370034702639195672014-12-19T19:11:29.723+05:302014-12-19T19:11:29.723+05:30බ්ලැක් ඇන්ඩ් වයිට් චැලේන්ජ් එකක්ද ? cute කවියක් බ්ලැක් ඇන්ඩ් වයිට් චැලේන්ජ් එකක්ද ? cute කවියක් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-44858890043604367102014-12-19T17:04:14.782+05:302014-12-19T17:04:14.782+05:30හින කතන්දර ඉවරයි...
මම ඔයාට පාරකියන්නම්
මහසයුරේ ද...හින කතන්දර ඉවරයි...
මම ඔයාට පාරකියන්නම්
මහසයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්...

ටැන්කු මනා...Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-21437217066749255572014-12-19T17:00:33.374+05:302014-12-19T17:00:33.374+05:30මගේ දිනපොතේ හි
අද රෑ ලියන්නේ
අප පෙම් කතාවේ අවසා...මගේ දිනපොතේ හි
අද රෑ ලියන්නේ
අප පෙම් කතාවේ අවසානයයි...
කවදාවත් අහල නෑ ඒ සින්දුව. ස්තුතියි සිංදු ඇනෝ Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-71808522101582697882014-12-19T15:32:32.092+05:302014-12-19T15:32:32.092+05:30ඇගේ නමට හිමිකම් පවරා දුන්
මගේ ජීවිතය නම් දිනපොත ග...ඇගේ නමට හිමිකම් පවරා දුන්
මගේ ජීවිතය නම් දිනපොත ගෙන
පෙරලා බැලුවෙමි එහි පිය සටහන්
යුග ගණනක් දුර මතකය විහිදා....

නිකිණි මහේ තිස් එක් වැනි රිවි දින
ඇය හමු වූ බව මම ම ලියා ඇත
රෝස මලක් ගුරු පාරේ දුටුවෙමි
නෙළා ගන්න එය දවසක රිසිවෙමි....

ඉල් මාසේ තිස් එක් වැනි සඳු දින
මිහිරි සොඳුරුබර සැඳෑ වෙලාවක
මා හා එන බව ඇගෙ අත් අකුරින්
පිටක් පිරෙන්නට ලියා තබා ඇත....

උඳුවප් මාසේ කිසියම් දවසක
බොඳ වූ පොඩි වූ පිටුවක් හමුවෙයි
ඇය දීගෙක ගිය වග මා අතහැර
කවුරු නමුත් ලියලා ඇත ලොකුවට

ඉන්පසු පසු පෙරළෙන හිස් පිටු ගණනකි
තවමත් එහි මම කිසිවක් නොලියමි...
තවමත් එහි මම කිසිවක් නොලියමි...
තවමත් එහි මම කිසිවක් නොලියමි...
තවමත් එහි මම.....

ගායනය සහ සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්.

මෙන්න අහන්න සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-35535735371510768372014-12-19T14:14:13.203+05:302014-12-19T14:14:13.203+05:30සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
සිතිජයක් සේ රවටලා සි...සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
සිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරක් එක් වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසිකලා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

ජය වේවා!!! :)මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-68063063100661488352014-12-19T10:59:11.819+05:302014-12-19T10:59:11.819+05:30මුවගින් නොනැවත
දෙනෙතිනුදු හිනැස්සු
ස්නේහයම
සුසු...මුවගින් නොනැවත
දෙනෙතිනුදු හිනැස්සු
ස්නේහයම
සුසුමිනුදු නොනැවතී
කඳුළින්ම
හැඩකෙරුණි... Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-60164421445427633762014-12-19T10:55:16.119+05:302014-12-19T10:55:16.119+05:30නුඹ සදාකාලික ටැටුවකි හදවත පුරාම විසිරුණ.. ;)
නුඹ සදාකාලික ටැටුවකි හදවත පුරාම විසිරුණ.. ;)
Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.com