tag:blogger.com,1999:blog-6947942925678156958.post4860671118080131756..comments2023-09-15T04:33:22.020+05:30Comments on දිලාගේ ලෝකය: බබා පාත්තුව.....Anonymoushttp://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6947942925678156958.post-62044127536350744392015-02-26T10:51:02.828+05:302015-02-26T10:51:02.828+05:30ඒක නම් ඇත්ත හෙනහුරා..මිනිස්සුන්ගේ සංවේදීකමත්(සිමාව...ඒක නම් ඇත්ත හෙනහුරා..මිනිස්සුන්ගේ සංවේදීකමත්(සිමාව ) එකිනෙකාට වෙනස්නෙ Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-6972692432272829582015-02-26T10:49:00.848+05:302015-02-26T10:49:00.848+05:30තැන්කු අනේ.. සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට තැන්කු අනේ.. සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-7629648043382450302015-02-26T10:47:56.501+05:302015-02-26T10:47:56.501+05:30ස්තුතියි විදානේ කතාව පොස්ට් එකක් විදියට එලියට එයි ...ස්තුතියි විදානේ කතාව පොස්ට් එකක් විදියට එලියට එයි නේද ?Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-35062955360761749372015-02-23T13:32:56.264+05:302015-02-23T13:32:56.264+05:30//නැතිනම් මගේ හිත සංවේදී වැඩිද//
සමහර අ... //නැතිනම් මගේ හිත සංවේදී වැඩිද//

සමහර අයට දැනුනනෙ “සමනල සංධ්වනිය“ චිත්රපටියෙ අර කොල්ල අහක යන ලියුමක් හින්ද දුක් විඳින එක අතාත්විකයි කියලත්. එහෙම අය නම් කොහොමත් මේ කවි පංතියට එකඟ වෙන එකක් නෑ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-18199854034079735322015-02-22T20:52:24.965+05:302015-02-22T20:52:24.965+05:30මිරිවැඩි සඟලක්???
සංවේදී කවියක් දිලා... කථාවක් මතක...මිරිවැඩි සඟලක්???
සංවේදී කවියක් දිලා... කථාවක් මතක් උනා...

ජ ය වේ වා !!!cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-89078857061100312882015-02-20T19:53:27.520+05:302015-02-20T19:53:27.520+05:30ලත්තනයි අනේ...
ආයෙත් පුංචි කාලෙට යන්න තියෙනවනම් අප...ලත්තනයි අනේ...
ආයෙත් පුංචි කාලෙට යන්න තියෙනවනම් අපි හැමෝම ආසයි...
Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-36032713397341689422015-02-20T14:18:29.081+05:302015-02-20T14:18:29.081+05:30//මට නං හිච්චි එකා සංදියෙ වෙච්ච කිසි දෙයක් මතක නෑ....//මට නං හිච්චි එකා සංදියෙ වෙච්ච කිසි දෙයක් මතක නෑ.... //(ඒක සාමාන්යයි කියමුකෝ ) //බැදලත් නැති එකේ ඕ ගැන කියන්න දෙයක් දන්නෙත් නෑ... //(ඕ ගැන කියන්න බඳින්නම ඕනෙද මහී.. වටේ පිටේ පුංචි එකෙක් දිහා බැලුවත් හරි නෙව :P )Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-14815089157345571002015-02-20T14:17:13.818+05:302015-02-20T14:17:13.818+05:30බොහොමත්ම ස්තුතියි අසංක අයියේ :)බොහොමත්ම ස්තුතියි අසංක අයියේ :)Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-9880815562714838252015-02-20T11:50:06.254+05:302015-02-20T11:50:06.254+05:30හිතට මොකක්දෝ ලොකු දුකක් දැනුණ...ආයෙත් පුංචි එකෙක් ...හිතට මොකක්දෝ ලොකු දුකක් දැනුණ...ආයෙත් පුංචි එකෙක් වෙන්න තියනවනම්...මම කොහොම හරි වෙනවා...දැන් මේ ලොකු එකෙක් වෙලා...මේ දැනුත් මාර බිසී...ඒ වැඩ අස්සේ මේ කවිය කියවලා හිත සතුටු කරගත්තේ නංගියා කිව්ව වගේම ඇත්තටම ඇස් නළියද්දී...ගී පවුර වෙනුවෙන් ජය පතමි...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-72695647433690837652015-02-20T10:30:51.583+05:302015-02-20T10:30:51.583+05:30ස්තුතියි මධුමාධවියෝ...ඒක නේන්නම්..ස්තුතියි මධුමාධවියෝ...ඒක නේන්නම්..Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-34797581996463886502015-02-20T10:29:58.652+05:302015-02-20T10:29:58.652+05:30තැන්කු අනේ ...තැන්කු අනේ ...Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-40062270732132291212015-02-20T09:05:59.522+05:302015-02-20T09:05:59.522+05:30අනෙක් මිරිවැඩිය තනි වී වලපෙයිද
නැතිනම් ...අනෙක් මිරිවැඩිය තනි වී වලපෙයිද
නැතිනම් මගේ හිත සංවේදී වැඩිද ///

මේ ටික නං ඔක්කටම වඩා බොක්කටම වැදුණ...
වලපෙයි කියන එක වැලපෙයි කලොත් මොකද...

මට නං හිච්චි එකා සංදියෙ වෙච්ච කිසි දෙයක් මතක නෑ.... බැදලත් නැති එකේ ඕ ගැන කියන්න දෙයක් දන්නෙත් නෑ...
මොනා වුණත් අපූරු කවි පොඩ්ඩ....
ලස්සනයි ජයෙන් ජයම වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-77134250362446392912015-02-20T08:38:47.315+05:302015-02-20T08:38:47.315+05:30ලස්සනයි අනේ..ලස්සනයි අනේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-65944368905964383262015-02-20T08:23:36.514+05:302015-02-20T08:23:36.514+05:30සංවේදී කවි පෙළක්. පුංචි හිත් වැඩිහිටියන්ට නොදැනි ක...සංවේදී කවි පෙළක්. පුංචි හිත් වැඩිහිටියන්ට නොදැනි කොයිතරම් තැලෙනවද?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-7639858830924717042015-02-19T20:16:24.791+05:302015-02-19T20:16:24.791+05:30ස්තුතියි සංචා :) ඔයාට නම් ඔයා ගැන වගේම නගාගෙ පුංචි...ස්තුතියි සංචා :) ඔයාට නම් ඔයා ගැන වගේම නගාගෙ පුංචි කාලේ ගැනත් මතක ඇති. :)Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-87592251417247732152015-02-19T20:14:50.856+05:302015-02-19T20:14:50.856+05:30අවවාදයට වගේම ඇගයීමටත් බොහොම ස්තුතියි කල්යාණ මිත්...අවවාදයට වගේම ඇගයීමටත් බොහොම ස්තුතියි කල්යාණ මිත්රයෝ... :)Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-55065646324689181662015-02-19T19:02:46.587+05:302015-02-19T19:02:46.587+05:30මේ කවි ටිකනං සෝයි..
මොහොතකට හිත පුංචි කාලෙට ගියා....මේ කවි ටිකනං සෝයි..
මොහොතකට හිත පුංචි කාලෙට ගියා.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-13433303093009926562015-02-19T18:59:40.530+05:302015-02-19T18:59:40.530+05:30නැතිනම් මගේ හිත සංවේදී වැඩිද +++++++++++...නැතිනම් මගේ හිත සංවේදී වැඩිද ++++++++++++
කවිය ඉතා අගෙයි.. ශබ්ද කෝශයට තව වචන ටිකක් එකතු කරගෙන එළිවැට එළිසමය රකින්න තව පුංචි ට්රයි එකක් දුන්නනම් අගේ තවත් වැඩියි. ජය ශ්රී!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-25059131843964781872015-02-19T16:55:21.327+05:302015-02-19T16:55:21.327+05:30සහතික ඇත්ත වැව් ඉස්මත්ත..සහතික ඇත්ත වැව් ඉස්මත්ත..Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-73543581333681809082015-02-19T16:54:41.929+05:302015-02-19T16:54:41.929+05:30ස්තුතියි වර්ණ :)ස්තුතියි වර්ණ :)Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-16322915253678370262015-02-19T16:54:00.964+05:302015-02-19T16:54:00.964+05:30ඔව් ඔව් අනිවා ගල්පාත තුමෝ හෙන නඩුවක් වෙයි.ඔව් ඔව් අනිවා ගල්පාත තුමෝ හෙන නඩුවක් වෙයි.Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-63121003432206820992015-02-19T16:53:09.999+05:302015-02-19T16:53:09.999+05:30අනේ හලි තෝයි එහෙම නම්... :)අනේ හලි තෝයි එහෙම නම්... :)Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-61010436610336457852015-02-19T16:43:35.457+05:302015-02-19T16:43:35.457+05:30පුංචි වුන් කරන දේවල් වලදි ඇත්තටම අපි අතීතෙට යනවා.පුංචි වුන් කරන දේවල් වලදි ඇත්තටම අපි අතීතෙට යනවා.වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-64068338334849197182015-02-19T15:31:56.489+05:302015-02-19T15:31:56.489+05:30අගෙයි පැදිපෙළ
මට මම ගැන මතක නැතත් පුංචි වුන් ගැන ඔ...අගෙයි පැදිපෙළ
මට මම ගැන මතක නැතත් පුංචි වුන් ගැන ඔය වගේ මතකයන් තියෙනවා...
නිමන්තිකාට ජය!
Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-23542777535046478372015-02-19T14:53:28.511+05:302015-02-19T14:53:28.511+05:30මගේ පොඩ්ඩාගේ පාත්තු නැති වෙච්ච දාට මටත් ඕකම වෙයි. ...මගේ පොඩ්ඩාගේ පාත්තු නැති වෙච්ච දාට මටත් ඕකම වෙයි. තාම නම් අවුලක් නැහැ.

ලස්සන කවිය.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.com