tag:blogger.com,1999:blog-6947942925678156958.post9146219078605330443..comments2023-09-15T04:33:22.020+05:30Comments on දිලාගේ ලෝකය: එනු පියඹලා තටු සලා විගසින Anonymoushttp://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6947942925678156958.post-63770205579821989382015-05-28T12:24:26.673+05:302015-05-28T12:24:26.673+05:30=)) හයියෝ ඉවරෝ =)) හයියෝ ඉවරෝ Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-47112473109462120392015-05-28T12:23:23.583+05:302015-05-28T12:23:23.583+05:30බොහොම ස්තුතියි මල්ලි අඩුපාඩුව පෙන්වා දුන්නට :) කවි...බොහොම ස්තුතියි මල්ලි අඩුපාඩුව පෙන්වා දුන්නට :) කවියට විහිළුවක් ලෙසින් පිළිතුරු කවියක් ලිව්වට හොඳ මිතුරෝ තරහ ගන්ට කාරි නැතුo
මම කවියේ අර්ථවත් කලේ එහෙම දෙයක් තමා අවංකවම. :) නියමෙටම තේරුම් ගත්ත ඔයා. දාපිය 5ක් .Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-65628647705685146442015-05-27T22:00:12.908+05:302015-05-27T22:00:12.908+05:30නංගිට දිලා
සරදම් කලා
මල්සර වලා
පසුදා මලා නංගිට දිලා
සරදම් කලා
මල්සර වලා
පසුදා මලා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-75100605817807146862015-05-27T21:49:44.806+05:302015-05-27T21:49:44.806+05:30//ඉඳිනුයෙ කෙලෙස සඟවා රහස් ගඟ // ඒකයි ම්ම එහෙම කිව්...//ඉඳිනුයෙ කෙලෙස සඟවා රහස් ගඟ // ඒකයි ම්ම එහෙම කිව්වේ. මීමන ප්‍රේම තිලක වගේ කවියෝ රහස් ගඟ කිව්වේ නරක අදහසකින්. අක්කගේ කවියේ එහෙම අදහසක් නත්තම් කමක් නෑ... //තලන්නට මලක් ,වලෙක් ආවේ නැත මෙහෙට// කියල උඩ කවියේ තියනව ඒකේන් කවියට, විරිතට ගොඩක් හානි වෙලා. "මල් තලන වලෙක් ආවේ නැත මෙහෙට" උනානම් හොදයි...Anonymoushttps://www.blogger.com/profile/05533976827995653194noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-54233445954206507842015-05-27T12:31:11.198+05:302015-05-27T12:31:11.198+05:30:)) :)) Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-5788076960721734792015-05-27T10:10:45.603+05:302015-05-27T10:10:45.603+05:30
හීලෑ නැති එකෙක් ඇවිදින් පොඩිකමට
කිව්වයි කතාවක් ද...
හීලෑ නැති එකෙක් ඇවිදින් පොඩිකමට
කිව්වයි කතාවක් දිලාගේ කවියකට
අහගන් මලේ මේ ඔවදන් හරි හොඳට
තලන්නට මලක් ,වලෙක් ආවේ නැත මෙහෙට .Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-14354829543174801292015-05-27T10:05:41.949+05:302015-05-27T10:05:41.949+05:30ස්තුතියි හිරාන් ස්තුතියි හිරාන් Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-79279383434119179542015-05-27T09:12:48.951+05:302015-05-27T09:12:48.951+05:30අක්කට දිලා
මක්කද වෙලා
ගිය මල් තලා
කෝ ඒ වලාඅක්කට දිලා
මක්කද වෙලා
ගිය මල් තලා
කෝ ඒ වලාAnonymoushttps://www.blogger.com/profile/05533976827995653194noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-92173607717324284022015-05-26T18:40:37.437+05:302015-05-26T18:40:37.437+05:30ශේහ් මට නිකන් ඉරිසියයි වගේ කලනෝ . දිලා මට තැන්කු ක...ශේහ් මට නිකන් ඉරිසියයි වගේ කලනෝ . දිලා මට තැන්කු කියන එකක් නෑ මිට පස්සේ. :) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-46226086584388204242015-05-26T17:25:40.650+05:302015-05-26T17:25:40.650+05:30සුන්දරයි නිර්මාණය..සුන්දරයි නිර්මාණය..Anonymoushttps://www.blogger.com/profile/06188890501015804594noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-44558981493568553402015-05-26T10:13:13.853+05:302015-05-26T10:13:13.853+05:30ස්තුතියි දිනේෂ් අයියේ . කාටත් පැරණි මතක අලුත්වීම ...ස්තුතියි දිනේෂ් අයියේ . කාටත් පැරණි මතක අලුත්වීම හොඳයි.Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-71315764050587754202015-05-26T10:12:11.609+05:302015-05-26T10:12:11.609+05:30ටැංකු මනා :D ඔබතුමා පහුගිය දවසක ඉක්මනින් කරන්නම් ...ටැංකු මනා :D ඔබතුමා පහුගිය දවසක ඉක්මනින් කරන්නම් කියූ දෙය පමා කිමදැයි සොයමින් සිටිමි. :D Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-83988641179439566932015-05-26T10:10:13.732+05:302015-05-26T10:10:13.732+05:30ස්තුතියි වැවේ..ස්තුතියි වැවේ..Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-55620347048848994322015-05-26T03:00:46.540+05:302015-05-26T03:00:46.540+05:30ගති, අපිත් මෙහෙම ලිවු හැටි මතකයි..ගති, අපිත් මෙහෙම ලිවු හැටි මතකයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-59053279814921175992015-05-25T20:36:58.110+05:302015-05-25T20:36:58.110+05:30ෂා මරුනෙ :D. ලස්සන පද ටිකක්. නියමයි.
ජය වේවා!!!ෂා මරුනෙ :D. ලස්සන පද ටිකක්. නියමයි.
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-54720082714355707042015-05-25T19:06:06.514+05:302015-05-25T19:06:06.514+05:30Lassanai
Lassanai
වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-85694364490906522252015-05-25T14:22:23.650+05:302015-05-25T14:22:23.650+05:30හොඳා හොඳා.. කිචී හැබැයි නිකං රා වලට වඩා සැර වැඩි ව...හොඳා හොඳා.. කිචී හැබැයි නිකං රා වලට වඩා සැර වැඩි වෙයි ;)Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-38383802003407894522015-05-25T13:32:10.070+05:302015-05-25T13:32:10.070+05:30රා බොන්නයි හදන්නේ නු යන්නක් ඉස්සරහින් බයිට් එකට අර...රා බොන්නයි හදන්නේ නු යන්නක් ඉස්සරහින් බයිට් එකට අරගෙනAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-52547739580803301722015-05-25T12:03:47.285+05:302015-05-25T12:03:47.285+05:30හිකිස් :-*හිකිස් :-*Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-88081215470270879142015-05-25T11:45:02.814+05:302015-05-25T11:45:02.814+05:30දිලාටත් හරි වගේ :Xදිලාටත් හරි වගේ :XAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-30842661667630071802015-05-25T11:40:32.967+05:302015-05-25T11:40:32.967+05:30අම්මා නියමා.............යි ! ටැංකු කළණේ..අම්මා නියමා.............යි ! ටැංකු කළණේ..Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-40624225270393382832015-05-25T11:38:56.155+05:302015-05-25T11:38:56.155+05:30කළණේ...මතකයන් අලුත් කරගැනීමට කාලයයි මේ. :Xකළණේ...මතකයන් අලුත් කරගැනීමට කාලයයි මේ. :XAnonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-46580490274735998682015-05-25T11:37:08.219+05:302015-05-25T11:37:08.219+05:30http://nelumyaya.com/?p=2597http://nelumyaya.com/?p=2597කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6947942925678156958.post-82967433417431230872015-05-25T11:33:04.020+05:302015-05-25T11:33:04.020+05:30අපිටත් මෙහෙම කාලයක් තිබ්බා පාලොස් අවුරුද්දකට විතර ...අපිටත් මෙහෙම කාලයක් තිබ්බා පාලොස් අවුරුද්දකට විතර කලින්. හ්ම්ම්
එකම එක වරක්වත් ආදරෙයි කියන්න..
රුහුණු දුම් රියෙන් අද රෑ ගමරට එන්න..
කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න..
හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ලඟ ඉන්න.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com