සියපත අගක රැඳි මුතු පිනි බිඳු සේම
නෙතු අග රැඳුනි තුටු කඳුළැල් රැලි බෝම
හමුවී දොඩා සොයුරන් මිතුදම් රෑන
මම සැනසුනා බ්ලොග් අඹරේදි මුළු රෑම
පොඩි බස්සියෙක් ඇවිදින් මා වෙත හනික
නුඹ දිලිනිදැයි ඇසුවා හිනැහී විගස
දැනුනේ වෙන කිසිත් නොව නුඹ වත සේම
හරි ලස්සනයි හදවත සඳ තරු සේම
ඉවාන් මාතෙ කලණ මිතුරු ප්‍රා දසයා
කරමින් විහිළු තහළුද සැම සිහි කරලා
මනා තත් වයා සැම කන්කළු කරලා
අපි තුටු උනේ සැමගේ දස්කම් දැකලා
අතිනත පටලවා සුභ පතලා දොඩලා
උණුසුම් හාදුවක් දී දෙකොපුල හැඩකරලා
මේ මල් යාය විකසිත කරනට බබලා
"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර අගනා
නෙතු අග රැඳුනි තුටු කඳුළැල් රැලි බෝම
හමුවී දොඩා සොයුරන් මිතුදම් රෑන
මම සැනසුනා බ්ලොග් අඹරේදි මුළු රෑම
පොඩි බස්සියෙක් ඇවිදින් මා වෙත හනික
නුඹ දිලිනිදැයි ඇසුවා හිනැහී විගස
දැනුනේ වෙන කිසිත් නොව නුඹ වත සේම
හරි ලස්සනයි හදවත සඳ තරු සේම
ඉවාන් මාතෙ කලණ මිතුරු ප්‍රා දසයා
කරමින් විහිළු තහළුද සැම සිහි කරලා
මනා තත් වයා සැම කන්කළු කරලා
අපි තුටු උනේ සැමගේ දස්කම් දැකලා
අතිනත පටලවා සුභ පතලා දොඩලා
උණුසුම් හාදුවක් දී දෙකොපුල හැඩකරලා
මේ මල් යාය විකසිත කරනට බබලා
"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර අගනා
ඇයි බං මට සම්මානයක් තිබ්බේ නැත්තේ.. හැක්..
ReplyDeleteඅර කොට බස්සි ලස්සනද බං.. හිතුනොත් ගන්නවා කරකාරෙට. හැක්
ඒයි යකෝ හිත හැනහෙන ටයිටලයක් දාහං මේකට
Deleteහුටා කලබලේ එකත් අමතක වෙලා .ටැංකු මතක් කලාට .
Delete//අර කොට බස්සි ලස්සනද බං.. හිතුනොත් ගන්නවා කරකාරෙට. හැක්// පමා වැඩි ඔබ පමා වැඩි
Deleteදිලාව දැක්කෙ නැතෙයි දේශෝ? අන්න ලංකාදීපෙ ඉන්නවා.
Deleteඇහග්? ලංකාදීපේ ?
Deleteඅප්පට බොල. අර නහය ලොකු එකීද?
Deleteදේශාගේ ෆොටෝ එකක් ගත්ත එකෙක් නැද්ද බන් ඉදගෙන ඈ
Deleteඅඩේ දේශා .. මොකෑ උඹ මේ මිනිස්සුන්ට මඩ ගහන්නේ .අනික මේ පොඩි බස්සිවත් කරකාරෙට ගන්ට හදන්නේ .. බොලා ගැන අපුර්වී නෝනා මෙච්චර වදවෙනවා...
Deleteඅප්රුවි නෝනා මං ගැන වද වෙන්නේ මං ලස්සන කොල්ලෙක් නිසා බොල.. හැක්
Deleteඅප්රුවි නෝනා මං ගැන වද වෙන්නේ මං ලස්සන කොල්ලෙක් නිසා (කියල තමයිලු හිතන් ඉන්නෙ ඉතිං :P )
Deleteniyamai niyamai......eeye wish karanna bari unath .....obata mage suba pathum
ReplyDeleteබොහොම ස්තුතියි වැවේ...
Deleteඅන්න එහෙම කියන්න එපැයි කොහොමෙයි උනේ කියලා... සංතෝසයි ඒ දේවල් ඇහෙනකොට.. ජයවේවා..!!!
ReplyDeleteඊළඟ එකට ඔය හැමෝම එන්න ඕනා.
Deleteකවියෙන් ශේප් වෙන්න දෙන්න බෑ.. මාතෙ නම් ඊයෙ රෑම පාටියක් දුන්නා.. රෑ දෙක හමාරට පිටකොටුවේ බස්ටෑන්ඩ් එකෙන් තමයි අන්තිමට ඉවර උනේ..
ReplyDeleteමේක හරියන්නේ නෑ.. මාත් දාන්නෝනෑ මේක ගැන කවියක්.. ජය ශ්‍රී!
රායිට් ශාමි... ශුරුක තංග...
Deleteහොඳා හොඳා දාමු පාටියක්
Deletehttp://www.lankadeepa.lk/index.php/articles/305410
ReplyDeleteකවුද මේ අන්තිම ෆොටෝ එකේ සම්මානෙ ගන්න ලස්සන සුදු නෝනා? O.o
Deleteඔන්න අදයි දිලා දැක්කෙ.
Deleteදිලිනිට ජය වේවා!
කළණට ස්තූති වේවා!
බොහොමත්ම ස්තුතියි කල්‍යාණ මිත්‍රට වගේම මධුමාධවියෝ ඔයාටත්. අපි ඊළඟ සම්මාන උළෙලේදී වත් මදුමධාවී වත් දකින්න අසාවෙන් ඉන්නවා
Deleteවේකන්සියක් තියේද දන්නෑ
Deleteහිහි
(ගුටිත් කාල මෙතන දුවන්නත් වෙයිද දල්ලෑ)
අනිවා මීළඟ සම්මාන උළෙලේ අවන්හල ට සම්මානයක් ගැනීම සඳහා වේකන්සියක් තිබේවි.
DeleteThis comment has been removed by the author.
Deleteහිහි... මාත් මේ ලියන්න ඉන්නෙ. තාම නැත ෆ්‍රී ටයිමක් ලැබුනේ. දිලා ලියූ තේමා ගීය ඉතා සුපිරිය.
ReplyDeleteබොහොම ස්තුතියි... අක්කා
Deleteදැන් මේ කවි පංතියටත් සම්මානයක් හම්බවෙයි වගේ!
ReplyDeleteඒයි මෙතනත් එකක් තියෙනවා.
Deleteහලි හලි මධු මාධවී සමාව භාජනේක දාන්නකෝ.. :) කෝ ඔරවන්න හොඳ නෑ නේ ඉතිං
Deleteඅගනා මෙහෙවරකට අගනා පැදි පෙලක්
ReplyDeleteඅනිවා සඳ වියමන් ඒක කවියෙන් වනන්න බැරි තරම් වැදගත් මෙහෙවරක්..
Deleteඉක්බිති සියල්ලෝම සතුටින් නික්ම ගියහ
ReplyDeleteහිහි
එළ එළ දිලිනියො තව තවත් ෆට්ටෙටම ලියන්න කියන්න හැකියාව ශක්තිය ධෛර්ය අරව මේව ඔක්කම ලැබේවා...
ජයෙන් ජයම වේවා
අවන්හලටත් ජයෙන් ජයම වේවා!!
Deleteඒ වෙලාවේ හම්බවෙලා සුභපතන්න නොලැබුනාට කණගාටුයි.. මෙන්න පිළිගන්ඩ මගේ සුභපැතුම්....
ReplyDeleteබොහොමත්ම ස්තුතියි සජ්ජා
Deleteමාර සීන් එක කියන්නෙ තේමා ගිතෙ ගායනා කරන්න යද්දි, නිවේදකතුමා කියනව මෙහි පද රචනා කෙරූ තැනත්තියටත් වේදිකාවට පැමිණෙන්න කියල. ඉතිං මමතුමා පණ්ඩිතය වගේ නිවේදකතුමාගේ කනට කරල කිව්වා "එයා ඇවිත් නෑ වගේ කියල" :D. මෙන්න ඒක කියල අනිත් පැත්ත හැරෙද්දී ලස්සන ගැහැණු ළමයෙක් වේදිකාවේ කොනෙන් පඩිපෙළ නැග ගෙන එනව පේනව. දැන් ඉතිං මට හෙන ප්‍රශ්නෙ මේ කවුද කියල :D. මම නිකමට වගේ ඇහුව මේ දිලිනිද කියල. එතකොට ඔළුව වනල ඔව් කිව්වා. කොහොමින් කොහොම හරි තේමා ගීතෙත් ගයනා කරල ඉවර වෙලා දෙන්නම වේදිකාවෙන් බැහැල ගියා ගියාමයි, ඊට පස්සෙ එක වචනයක්වත් කතා කරන්න බැරි වුනා නෙව :D. අඩු ගානේ සුභ පතන්නවත් බැරි වුනා.
ReplyDeleteදිළිනිව හමුවීම සතුටක්. ඒ වගේම සුභ පතනවා සම්මානයක් ලැබුන එකටත්. ඉදිරියේදී තව තවත් ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. ජය වේවා!!!
//කොහොමින් කොහොම හරි තේමා ගීතෙත් ගයනා කරල ඉවර වෙලා දෙන්නම වේදිකාවෙන් බැහැල ගියා ගියාමයි, ඊට පස්සෙ එක වචනයක්වත් කතා කරන්න බැරි වුනා නෙව . අඩු ගානේ සුභ පතන්නවත් බැරි වුනා.// මනා වත් හමුවීම ලොකු සතුටක්. මනාගේ පින්තාරුවත් දිනෙන් දිනම බැබලේවා කියල හදවතින්ම සුභ පතනවා !!
Deleteයකෝ මේ දෙන්න දෙන්නට දෙන්නවත් දැකල නැතිවද ගීතය කලේ. ඒකත් දන්නේ දැනුයි. නියමයි. නියම බ්ලොග් දහිරිය.
Deleteඅනේද කියන්නේ...ඔබතුමාගේ දහිරියේ හැටියට ඕව නම් මොනාද ?
Deleteඕකට ඇනොලා ඇවිත් හිටියේ නැද්ද :p
ReplyDeleteහිකිස් අනේ මන්ද :P
Deleteමම හිතුවේ ඉස්ටේජ් එකට නැග්ගේ සින්දු කියන්නය කියලා...
ReplyDeleteඑක නෙව මාතේ මාමේ.. අජිත් සහෝ කිව්වනේ ලිව්ව නිසා ඉස්ටෙජ් නගින්න කියල :)
Deleteබොරුවට නෙවේ මට ඒ වෙලාවේ පුටුවක් ගිහිං දෙන්න හිතුණා. මම හිටියේ ටිකක් පිටිපස්සේ. ගායකයා වාඩි වෙලා ගායන කරනවා, කෙල්ලෙක් හිටගෙන ඉන්නවා. එතැන පොඩි අඩුවක් වුණා කියලා මට හිතුණා.
Deleteඈ එහෙමත් අව්ලක් වගේ පෙනුනද හැබෑටම .. :-SS
Deleteඑන්න බැරි වුණ එක ගැන බොහොම කණගාටුයි. දිලිනිටත්, සම්මාන ලැබුණ හැමෝටමත්, අජිත් මහත්මයා ඇතුළු නෙළුම් යායටත් උණුසුම් සුභ පැතුම්!
ReplyDeleteබොහොම ස්තුතියි අශාන් :)
Deleteසුබ පැතුම් ඔන්න මගෙනුත්..
ReplyDeleteබොහොම ස්තුතියි ඔයාලගෙ දිරිමත් කිරීම් නිසා තමයි මේ හැමදේම. දිගටම දිලාගේ ලෝකය එක්ක ඉන්න.
Deleteඔන්න මාත් සුබ පැතුවා...
ReplyDeleteඅම්මේ... සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට. බොහොම ස්තුතියි හොඳේ
Deleteදිලිනි ..ලද සම්මානය වෙනුවෙන් හෘදයාංගම සුභ පැතුම් ...!
ReplyDeleteතව තවත් හරවත් , රසවත් නිර්මාණ බිහිකරන්න හැකිවේවා ...!
ප.ලි
සම්මාන උළෙල පිළිබඳව ලියැවුනු ලිපි කිහිපයක්ම කියෙව්වා. ඒවා දැක්කහම පුංචි ඉරිසියාවකුත් දැනුනා .. හි .. හී .. අයෙමත් බ්ලොග් එක ලියන්න හිතුන.
බොහොම ස්තුතියි සඳරුවෝ.. අනිවාර්යෙන්ම ලියන්න දිගටම ඊළඟ වතාවේදී ඔයත් සම්මානයක් දිනාගන්න තත්වෙට ඒවි :) ලිවිල්ල නම් නතර කරන්න එපා.
Deleteදිලිනි අක්කත් එක්ක වචනයක් කතාකොරගන්න බැරි වෙච්ච එක තමයි අප්පා දුක. ජය වේවා!!! ඉදිරියටත් ලස්සනට ලියන්න...
ReplyDeleteඒකනේ මහේෂ් ගොඩක් අයට ගොඩක් අයව එවෙලේ කාර්යබහුලත්වය සහ වෙලාව එක්ක මගහැරුනා.කමක් නෑ ඒක ආරම්භයක් විතරයි නේ.. දිගටම රැඳෙමු :) හුඟක් ස්තුතියි මල්ලි
Deleteපහුගිය ටිකේ බ්ලොග් වලින් ටිකක් ඈත් වෙලා හිටියේ. ඉතිං මේ එකක් වත් කියවන්න ලැබුණේ නෑ. ඒ වෙලාවේ හරියට දන්නේ නැතිව කථා කරන්න ලැජ්ජා හිතුණා. මේක දැක්කම තමයි තේරුණේ කලින් බලපු බ්ලොග් එකක් කියලා. මොනවා වුණත් සුබ පැතුම් !!! අවුරු උත්සවේදී හම්බ වෙලා කථා කරමු.
ReplyDeleteඅනිවා අවරුදු උත්සවයේදී සැට් වෙමුකෝ ස්තුතියි :)
Deleteකෝ ඉතින් අපට පාටි.. බෝතලයක් වත් ගෙනල්ල බොමු ද:ඪ්
ReplyDeleteහැමෝටම සුබපැතුම්...!
ස්තුතියි ඇනෝ ලොකු ඇල්වතුර බෝතලයක් එවන්නම් :P
Deleteමගෙනුත් හදපිරි සුභපැතුම්
ReplyDeleteජයවේවා!
බොහොම ස්තුතියි කුලකයෝ
Deleteada meka balanna awe hadissiyen... lassanai akke kawi tika...
ReplyDeleteස්තුතියි මල්ලියේ :)
Deleteකොහොමද මට මේ කවිය මිස් වුනේ නංගියේ.
ReplyDeletehttp://nelumyaya.com/?p=1675
d-)
Deleteමං නං අළුත්.ලස්සනයි නංගෝ කවිය
ReplyDeleteසාදරයෙන් පිලිගනිමි ! දිගටම රැඳෙන්න.. අපි වෙනුවෙන් අපි ... :) අලුත් පරණ කියල බේදයක් නැතුවා .. :)
Delete