සිතක මැවෙන නොනිමි සිතුවිලි ලොවට මුදන රාවය....
ටිප් සුයිච් එක පහලට නැමෙන එක ලේසියි නේ..නැත්තං හදිිසියකදි කේස් වෙන්න පුලුවන් නේ..
ඒකනේ...අනික එහෙම වෙන්නෙත් කාගෙත් හොඳටනේ...
ට්‍රිප් ස්විච් එක ආපහු උඩට දාන්න වෙනවනේ ... ඒ වුනාට .... යහපතට පහලට වැටුනට , කවුරුත් එක යහපතට වුනා කියලා හිට්නාන්නේ නැති හැටි.. තරහෙන ගිහන් ආපහුඋඩට දානවා
සිරාවට බං.! හිටපු ගමන් මට නම් ඔය වෙලේට ගේ වයරිං කරපු එකාවත් ආදරෙන් මතක් වෙනවා :)
ඒකනේ ඉතිං ගොඩක් වෙලාවට අපි ඉල්ලගෙන කන්නම දඟලනවනේ :D Dගොඩක් වෙලාවට වෙන්නේ ඕක තමා ඉවාන් අයියේ
ප්‍රියා අයිය කිව්ව වගේම මටත් ඔය ගේ වයරිං කරපු කෙනාව මතක් වෙච්චි වෙලාවක තමා මේ සිද්දිය මෙහෙම ගැලපිල්ලකට සෙට් උනේ ;D
මම කල්පනා කරන්නෙ අකුණක් නොවී ටිප් ස්විච් එකක් වෙන්නමයි! ඒත් කොහෙද ඉතිං……… :D :Dඅදහස මරු!
ට්‍රයි කලොත් බැරිවෙන එකකුත් නෑ... එත් ඉතිං හිත් බිඳීම් නම් අවම වෙයි..අකුණු වලට පස්සෙ වැස්සක් වැටෙනව වගේ අනිත් පාර්ශවයත් ප්‍රතිචාර දක්වයි :)ස්තූතියි ප්‍රියා අයියේ..
මගෙ තරහවට හරියන්නටිප් ස්විච් එකක් නොවමට ලැබුණෙපුුරද්දි පුපුරණ ගිණිකන්දක්...ඉදින් මම නිශ්ක්‍රීය වුණා...ඇ යන්න ගියා පුපුරලාම මට හැති දැං...පට්ට අයිඩියාව දිලිනි යො...ලස්සනයි
හ්ම්ම් තේරුනා මහී... ;(හොඳම වර්ගයේ ටිප් ස්විච් එකක් ගෙනත් ගෙදර වයරිං කරගන්න. එතකොට විශ්වාසෙන් ඉන්න පුලුවන් වෙයි. අදාල අවස්ථාවන්ට අනුව පහලට වැටිලා හැමදේම ආරක්ෂා කරල දෙන නිසා. ;)))))
හරිම නිර්මාණාත්මකයි...නියම උදාහරණය...සමහර ගෙවල් වල ඉතින් ට්‍රිප් ස්විච් එක තියෙන්නෙ පාතට වැටිච්චි ගමන්ම හින්දා තමයි කේස් එක...ආයෙ උස්සන්නම වෙලාවක් නෑ...එසැනින් පහත...නැද්ද දිලිනි....කොහොම වුණත් නිර්මාණ අදහස පට්ටයි...
පවුරේ අයටත් මේ ගැන අත්දැකීම් බහුලයි වගේ...එත් ඉතිං ටිප් ස්විච් එකටත් එසැණින් පහතට වැටීම අමතක උනොත් නම් සොරිම තමා.. පිච්චිලා අළු වෙලාම යයි.ස්තූතියි පවුරට!
ගැනු නම් ටිප් swich ම තමයි..... නැත්නම් විනාසයිනේ.....ලස්සනට ලියල තියනවා.... බබෝ....
අනේද කියන්නෙ.. ස්තූතියි නිහිංසා
ඒක හොදයි පහළට වෙලාම ඉන්න එක.. එතකොට ප්‍රශ්ණ අඩුයි.. සතුට වැඩියි..
අයිය හරි අයිය :D
අපුරුයි, වැඩි ලෝඩ් එකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන එකනං සෑහෙන්න හොඳයි.
නියම ගැලපුම !
ස්තූතියි සෑම්..සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට :)
මරු අදහසක් දිලිනි ...
බෝම ස්තූතියි ළිහිණි
අකුනු ගහන කොට ,ටිප් ස්විචයක් වෙලා පහතට නැමුනට කමක් නැහැබයි අකුනු ගහලා ඉවර උනාම ආයෙත් ඉහලට එන ටිප් ස්විචයක් වෙන්නඑහෙම ටිප් ස්විචයක් මම දන්න තරමින්නම් නෑ අක්කේ.........ඒක නිසා අක්කා එහෙම එකක් වෙන්නකෝ......... :D
ටිප් සුයිච් එක පහලට නැමෙන එක ලේසියි නේ..නැත්තං හදිිසියකදි කේස් වෙන්න පුලුවන් නේ..
ReplyDeleteඒකනේ...අනික එහෙම වෙන්නෙත් කාගෙත් හොඳටනේ...
Deleteට්‍රිප් ස්විච් එක ආපහු උඩට දාන්න වෙනවනේ ... ඒ වුනාට .... යහපතට පහලට වැටුනට , කවුරුත් එක යහපතට වුනා කියලා හිට්නාන්නේ නැති හැටි.. තරහෙන ගිහන් ආපහුඋඩට දානවා
ReplyDeleteසිරාවට බං.! හිටපු ගමන් මට නම් ඔය වෙලේට ගේ වයරිං කරපු එකාවත් ආදරෙන් මතක් වෙනවා :)
Deleteඒකනේ ඉතිං ගොඩක් වෙලාවට අපි ඉල්ලගෙන කන්නම දඟලනවනේ :D D
Deleteගොඩක් වෙලාවට වෙන්නේ ඕක තමා ඉවාන් අයියේ
ප්‍රියා අයිය කිව්ව වගේම මටත් ඔය ගේ වයරිං කරපු කෙනාව මතක් වෙච්චි වෙලාවක තමා මේ
Deleteසිද්දිය මෙහෙම ගැලපිල්ලකට සෙට් උනේ ;D
මම කල්පනා කරන්නෙ අකුණක් නොවී ටිප් ස්විච් එකක් වෙන්නමයි! ඒත් කොහෙද ඉතිං……… :D :D
ReplyDeleteඅදහස මරු!
ට්‍රයි කලොත් බැරිවෙන එකකුත් නෑ... එත් ඉතිං හිත් බිඳීම් නම් අවම වෙයි..
Deleteඅකුණු වලට පස්සෙ වැස්සක් වැටෙනව වගේ අනිත් පාර්ශවයත් ප්‍රතිචාර දක්වයි :)
ස්තූතියි ප්‍රියා අයියේ..
මගෙ තරහවට හරියන්න
ReplyDeleteටිප් ස්විච් එකක් නොව
මට ලැබුණෙ
පුුරද්දි පුපුරණ
ගිණිකන්දක්...
ඉදින් මම නිශ්ක්‍රීය වුණා...
ඇ යන්න ගියා
පුපුරලාම මට හැති දැං...
පට්ට අයිඩියාව දිලිනි යො...
ලස්සනයි
හ්ම්ම් තේරුනා මහී... ;(
Deleteහොඳම වර්ගයේ ටිප් ස්විච් එකක් ගෙනත් ගෙදර වයරිං කරගන්න. එතකොට විශ්වාසෙන් ඉන්න පුලුවන් වෙයි. අදාල අවස්ථාවන්ට අනුව
පහලට වැටිලා හැමදේම ආරක්ෂා කරල දෙන නිසා. ;)))))
හරිම නිර්මාණාත්මකයි...නියම උදාහරණය...සමහර ගෙවල් වල ඉතින් ට්‍රිප් ස්විච් එක තියෙන්නෙ පාතට වැටිච්චි ගමන්ම හින්දා තමයි කේස් එක...ආයෙ උස්සන්නම වෙලාවක් නෑ...එසැනින් පහත...නැද්ද දිලිනි....කොහොම වුණත් නිර්මාණ අදහස පට්ටයි...
ReplyDeleteපවුරේ අයටත් මේ ගැන අත්දැකීම් බහුලයි වගේ...
Deleteඑත් ඉතිං ටිප් ස්විච් එකටත් එසැණින් පහතට වැටීම අමතක උනොත් නම් සොරිම තමා.. පිච්චිලා අළු වෙලාම යයි.
ස්තූතියි පවුරට!
ගැනු නම් ටිප් swich ම තමයි..... නැත්නම් විනාසයිනේ.....
ReplyDeleteලස්සනට ලියල තියනවා.... බබෝ....
අනේද කියන්නෙ.. ස්තූතියි නිහිංසා
Deleteඒක හොදයි පහළට වෙලාම ඉන්න එක.. එතකොට ප්‍රශ්ණ අඩුයි.. සතුට වැඩියි..
ReplyDeleteඅයිය හරි අයිය :D
Deleteඅපුරුයි, වැඩි ලෝඩ් එකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන එකනං සෑහෙන්න හොඳයි.
ReplyDeleteනියම ගැලපුම !
ReplyDeleteස්තූතියි සෑම්..සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට :)
Deleteමරු අදහසක් දිලිනි ...
ReplyDeleteබෝම ස්තූතියි ළිහිණි
Deleteඅකුනු ගහන කොට ,ටිප් ස්විචයක් වෙලා පහතට නැමුනට කමක් නැ
ReplyDeleteහැබයි අකුනු ගහලා ඉවර උනාම ආයෙත් ඉහලට එන ටිප් ස්විචයක් වෙන්න
එහෙම ටිප් ස්විචයක් මම දන්න තරමින්නම් නෑ අක්කේ.........
ඒක නිසා අක්කා එහෙම එකක් වෙන්නකෝ......... :D