සඳ දියෙන් රළු පොළව 
සිප වැළඳී වෙලාවක 
නෙතු පියන් පන්හිඳෙන් 
වෙලෙමි මා නූඹේ ළඟ 
තරු දෙනෙත් බොර දියෙන් 
හේදෙනා  සැදෑවක 
මුතු කඳුළු තියා මම 
හැඬුවෙමිය නූඹේ ළඟ 
ප්රිය වදන් මුදු තෙපුල් 
මගෙ ලඟින් කියාලන 
නුඹ දකින තුරු නෙතට 
සැනසුමක් නෑ හිතට 
හිටිගමන් මදහසින්
මා දෙනෙත් නිවාලන 
නුඹේ සුසුම් ළය මතින් 
ආදරෙන් තබනු මැන 
වැසි වැටී තෙතබරින් 
හදවතම තෙමාලන 
හඬ හඬා නූඹේ ළඟ 
හිඳිමත් සැපකි මට 
දුක් තැවුල් සිත් රිදුම් 
නැවතුමක් තබාලන 
තුරුළු වෙමි සෙනෙහසින් 
හාදුවක් තියා මම  
-නිමන්තිකා -

 
 :)
:)
 :(
:(
 :))
:))
 :((
:((
 =))
=))
 =D>
=D>
 :D
:D
 :P
:P
 :-O
:-O
 :-?
:-?
 :-SS
:-SS
 :-f
:-f
 d(
d(
 :-*
:-*
 b-(
b-(
 h-(
h-(
 g-)
g-)
 5-p
5-p
 y-)
y-)
 c-)
c-)
 s-)
s-)
 d-)
d-)
 w-)
w-)
 :-h
:-h
 :X
:X
පට්ට පට පට!!!
ReplyDeleteමුතු කදුළු පිසලමින්
ReplyDeleteඔබ මගේ තුරුලට ගෙන
නැවත ඉඩනොදෙමි
කදුලට ඔබ ලගට ලං වන්නට.....
සන්තෝසෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට...
Deleteහොඳා හොඳා... ;)
ReplyDeleteහොඳ නම් හොඳා :D
ReplyDeleteෂෝක් කවි පොඩ්ඩ.. :)
ReplyDeleteස්තූතියි :)
Deleteඅපූරු පද වැලක් ... ලස්සනයි..
ReplyDeleteස්තුතියි තුෂානි :)
Deleteඅපූරුයි ,මොකෝ හිටිගමන් අතුරුදහන් වුනේ
ReplyDeleteස්තුතියි ඉවාන් අයියේ.වැඩ වගයක හිරවෙලා ඉන්නේ.. :)
Deleteඅම්මේ බන්..උඹ පට්ට කවි කාරියෙක්නේ...
ReplyDeleteසුපිරියි...සුපිරියි..
බොහොම ස්තුතියි දෙවෙනි විභීෂණ :)
Deleteඔයා පද ගලපන හැටි හරි අපූරුයි නොවැ. දෙතුන් වතාවක් කියෝතැකී ලෝබ කමක් නැතුව...
ReplyDeleteකැමති වතාවක් කියෝලා රසවින්දින්නකො එහෙනම්... :)
Deleteසුපිරි!
ReplyDeleteස්තුතියි බස්සි !
Delete/ දුක් තැවුල් සිත් රිදුම්
ReplyDeleteනැවතුමක් තබාලන
තුරුළු වෙමි සෙනෙහසින්
හාදුවක් තියා මම /
රයිට් එහෙනං ... හෙක් හෙක්...
ඉස්තරං ඈ..
ජ ය වේ වා !!!
රයිටෝ රයිටෝ විදානේ.. ස්තුතියි :)
Delete"හාදුවක රැදි කදුල
ReplyDeleteහදවතේ හොවා ගන
තූරුලු කරගමි නුඹව
මගේ යැයි සිතාගන"
වැඩේ එළ!
ස්තුතියි කටුසු.ආයුබෝවන්ඩ කියලා පිළිගන්නව මේ පැත්තට.
Delete