සිතක මැවෙන නොනිමි සිතුවිලි ලොවට මුදන රාවය....
එදා සෙනෙහෙං නොබැඳුනා නම්.. මෙදා වියොවක් නෑ.. :) අපූරු පද ටික දිලා.. ජය ශ්‍රී!
අතීතය සිහිනයක් පමණයි මිත්‍ර :) ජය ශ්‍රී!
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ.. :D
ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා :P
ප්රේමයේදීසුවය දෙන මතකයන්මයිවිරහවේදීරිදුම් දෙන්නේලස්සන පැදි පෙළක්
විරහව සමග ඇදිල යන දවස්වලත් අමුතු සුන්දරත්වයක් තියෙනව කුලකයෝ...ඒක දන්නේ විඳපු එකා...ස්තුතියි !! සතුටුයි මේ පැත්තට ආවට :-bd
දෙකොපුල් රත් කරාලූඒ සෙනෙහසින්මැයිඒ කොපුල් තල සදාසුදෝ සුදුමැලි කලේ
මුවගින් නොනැවත දෙනෙතිනුදු හිනැස්සුස්නේහයම සුසුමිනුදු නොනැවතී කඳුළින්ම හැඩකෙරුණි...
නිකන් හිත රිදිලා වගේ ගියා. ලස්ස්සන් පොඩි කවියක්.
ස්තුතියි අජිත් :)
ආදරය සුන්දර වරදක්ලු නේ.. පද පේලි ටික නම් අපූරුයි.
ටැන්කු තුෂානියෝ
මතක තියෙන එකත් දුකක් තමා!
නුඹ සදාකාලික ටැටුවකි හදවත පුරාම විසිරුණ.. ;)
අපූරුයිමට පළවෙනි පද පේලිය කියවද්දි හුරුවක් දුන්නපස්සෙ තමා තේරුනේ ඇයි කියලවෙනත් පැත්තකට හිතිල්ලක්ජයවේවා
ඔව් ඔයා හරි මහි...ඔයා තමයි මට මේ කවියට ලොකු අත්වැලක් දුන්නේ... ස්තුතියි හොඳද... :)
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි සිතිජයක් සේ රවටලා සිත සිතින් විතරක් එක් වෙලාඅතීතය දෝතට අරන් අපි අහස් ගඟටම විසිකලා සැබෑ නොවෙනා හීන හරි මිහිරියිජය වේවා!!! :)
හින කතන්දර ඉවරයි...මම ඔයාට පාරකියන්නම් මහසයුරේ දිය ඉවරයි දිය උල්පත ළඟ මම නවතින්නම්...ටැන්කු මනා...
ලැබුවාවූ නව වසර සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
ඔබටත් සාර්ථක නව වසරක් වේවා!
ඇගේ නමට හිමිකම් පවරා දුන් මගේ ජීවිතය නම් දිනපොත ගෙනපෙරලා බැලුවෙමි එහි පිය සටහන්යුග ගණනක් දුර මතකය විහිදා....නිකිණි මහේ තිස් එක් වැනි රිවි දිනඇය හමු වූ බව මම ම ලියා ඇත රෝස මලක් ගුරු පාරේ දුටුවෙමිනෙළා ගන්න එය දවසක රිසිවෙමි....ඉල් මාසේ තිස් එක් වැනි සඳු දිනමිහිරි සොඳුරුබර සැඳෑ වෙලාවකමා හා එන බව ඇගෙ අත් අකුරින් පිටක් පිරෙන්නට ලියා තබා ඇත....උඳුවප් මාසේ කිසියම් දවසකබොඳ වූ පොඩි වූ පිටුවක් හමුවෙයිඇය දීගෙක ගිය වග මා අතහැරකවුරු නමුත් ලියලා ඇත ලොකුවටඉන්පසු පසු පෙරළෙන හිස් පිටු ගණනකිතවමත් එහි මම කිසිවක් නොලියමි...තවමත් එහි මම කිසිවක් නොලියමි...තවමත් එහි මම කිසිවක් නොලියමි...තවමත් එහි මම.....ගායනය සහ සංගීතය - වික්ටර් රත්නායකගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්.මෙන්න අහන්න
මගේ දිනපොතේ හි අද රෑ ලියන්නේ අප පෙම් කතාවේ අවසානයයි... කවදාවත් අහල නෑ ඒ සින්දුව. ස්තුතියි සිංදු ඇනෝ
බ්ලැක් ඇන්ඩ් වයිට් චැලේන්ජ් එකක්ද ? cute කවියක්
මමත් ඔහොම අභියෝගයක් දැක්ක බුකියේ.. ඒත් මේක එහෙම චැලේන්ජ් එකකට ලියපු එකක් නෙවි ඉවාන් අයියෝ
ඉවාන් මතං......................මොකක්ද බ්ලැක් අැන්ඩි වයිට් චැලේන්ජ් ඒක................. බුකියේ සැරි සැරීමක් නැති නිසා ඒ වග දන්නෑ................. ටිකක් කියලා දෙනු කෝ........
මමත් බුකියේ නෑ බං, මටත් කිව්වේ අපේ බට කොස්සි. කවි පහක් ලියලා ,චැලේන්ජ් කරන්න ඕන පස් දෙනෙකුට කවි පහක් ලියන්න කියලා. කවියේ පින්තුරේ බ්ලැක් ඇන්ඩ් වයිට් වෙන්න ඕන අනිවාර්යයෙන් ... ඔන්න දැනගත්ත්හු විදිහට කිව්වා හරිද මන්දා
ඔව් ඔව් ඒම තමා..
කෙටියි,,,,,,,රසයි...... සුපිරි.......
එහෙයි...තුටුයි තුතී..කෙන්ජි
වළලනු නොහැක .. මතකය :(
ඒක නොවැ හංසියේ...
වචන කීපයක් අතර ෙගාණු කරපු අදහස් ගොන්නක්................ ලස්සනයි දිලිණියෝ......................
බොහොම ස්තුතියි පව්රේ....
ශෝර්ට් ඇන්ඩ් ස්වීට් ඒත් ලෝන්ග් ඇන්ඩ් ඩීප්....
ඔව් ඔව් සුසියෝ...
http://sinhala.lankanewsweb.net/news/15152-kjhu
ස්තුතියි අජිත් සහෝ...
ලොකු අදහසක් වචන කිහිපයකට ගලපලා තියෙනවා අපුරුවට .... මාත් පොස්ට් එක ගැන කෙටියෙන්ම කියනවනම් "ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්. . "
ස්තූතියි මල්කොබා
එදා සෙනෙහෙං නොබැඳුනා නම්.. මෙදා වියොවක් නෑ.. :) අපූරු පද ටික දිලා.. ජය ශ්‍රී!
ReplyDeleteඅතීතය සිහිනයක් පමණයි මිත්‍ර :) ජය ශ්‍රී!
Deleteමතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ.. :D
ReplyDeleteඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා :P
Deleteප්‍රේමයේදී
ReplyDeleteසුවය දෙන
මතකයන්මයි
විරහවේදී
රිදුම් දෙන්නේ
ලස්සන පැදි පෙළක්
විරහව සමග ඇදිල යන දවස්වලත් අමුතු සුන්දරත්වයක් තියෙනව කුලකයෝ...ඒක දන්නේ විඳපු එකා...ස්තුතියි !! සතුටුයි මේ පැත්තට ආවට :-bd
Deleteදෙකොපුල් රත් කරාලූ
ReplyDeleteඒ සෙනෙහසින්මැයි
ඒ කොපුල් තල සදා
සුදෝ සුදුමැලි කලේ
මුවගින් නොනැවත
Deleteදෙනෙතිනුදු හිනැස්සු
ස්නේහයම
සුසුමිනුදු නොනැවතී
කඳුළින්ම
හැඩකෙරුණි...
නිකන් හිත රිදිලා වගේ ගියා. ලස්ස්සන් පොඩි කවියක්.
ReplyDeleteස්තුතියි අජිත් :)
Deleteආදරය සුන්දර වරදක්ලු නේ.. පද පේලි ටික නම් අපූරුයි.
ReplyDeleteටැන්කු තුෂානියෝ
Deleteමතක තියෙන එකත් දුකක් තමා!
ReplyDeleteනුඹ සදාකාලික ටැටුවකි හදවත පුරාම විසිරුණ.. ;)
Deleteඅපූරුයි
ReplyDeleteමට පළවෙනි පද පේලිය කියවද්දි හුරුවක් දුන්න
පස්සෙ තමා තේරුනේ ඇයි කියල
වෙනත් පැත්තකට හිතිල්ලක්
ජයවේවා
ඔව් ඔයා හරි මහි...ඔයා තමයි මට මේ කවියට ලොකු අත්වැලක් දුන්නේ... ස්තුතියි හොඳද... :)
Deleteසැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ReplyDeleteසිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරක් එක් වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසිකලා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ජය වේවා!!! :)
හින කතන්දර ඉවරයි...
Deleteමම ඔයාට පාරකියන්නම්
මහසයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්...
ටැන්කු මනා...
ලැබුවාවූ නව වසර සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
Deleteඔබටත් සාර්ථක නව වසරක් වේවා!
Deleteඇගේ නමට හිමිකම් පවරා දුන්
ReplyDeleteමගේ ජීවිතය නම් දිනපොත ගෙන
පෙරලා බැලුවෙමි එහි පිය සටහන්
යුග ගණනක් දුර මතකය විහිදා....
නිකිණි මහේ තිස් එක් වැනි රිවි දින
ඇය හමු වූ බව මම ම ලියා ඇත
රෝස මලක් ගුරු පාරේ දුටුවෙමි
නෙළා ගන්න එය දවසක රිසිවෙමි....
ඉල් මාසේ තිස් එක් වැනි සඳු දින
මිහිරි සොඳුරුබර සැඳෑ වෙලාවක
මා හා එන බව ඇගෙ අත් අකුරින්
පිටක් පිරෙන්නට ලියා තබා ඇත....
උඳුවප් මාසේ කිසියම් දවසක
බොඳ වූ පොඩි වූ පිටුවක් හමුවෙයි
ඇය දීගෙක ගිය වග මා අතහැර
කවුරු නමුත් ලියලා ඇත ලොකුවට
ඉන්පසු පසු පෙරළෙන හිස් පිටු ගණනකි
තවමත් එහි මම කිසිවක් නොලියමි...
තවමත් එහි මම කිසිවක් නොලියමි...
තවමත් එහි මම කිසිවක් නොලියමි...
තවමත් එහි මම.....
ගායනය සහ සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්.
මෙන්න අහන්න
මගේ දිනපොතේ හි
ReplyDeleteඅද රෑ ලියන්නේ
අප පෙම් කතාවේ අවසානයයි...
කවදාවත් අහල නෑ ඒ සින්දුව. ස්තුතියි සිංදු ඇනෝ
බ්ලැක් ඇන්ඩ් වයිට් චැලේන්ජ් එකක්ද ? cute කවියක්
ReplyDeleteමමත් ඔහොම අභියෝගයක් දැක්ක බුකියේ.. ඒත් මේක එහෙම චැලේන්ජ් එකකට ලියපු එකක් නෙවි ඉවාන් අයියෝ
Deleteඉවාන් මතං......................
Deleteමොකක්ද බ්ලැක් අැන්ඩි වයිට් චැලේන්ජ් ඒක................. බුකියේ සැරි සැරීමක් නැති නිසා ඒ වග දන්නෑ................. ටිකක් කියලා දෙනු කෝ........
මමත් බුකියේ නෑ බං, මටත් කිව්වේ අපේ බට කොස්සි. කවි පහක් ලියලා ,චැලේන්ජ් කරන්න ඕන පස් දෙනෙකුට කවි පහක් ලියන්න කියලා. කවියේ පින්තුරේ බ්ලැක් ඇන්ඩ් වයිට් වෙන්න ඕන අනිවාර්යයෙන් ... ඔන්න දැනගත්ත්හු විදිහට කිව්වා හරිද මන්දා
Deleteඔව් ඔව් ඒම තමා..
Deleteකෙටියි,,,,,,,රසයි...... සුපිරි.......
ReplyDeleteඑහෙයි...තුටුයි තුතී..කෙන්ජි
Deleteවළලනු නොහැක .. මතකය :(
ReplyDeleteඒක නොවැ හංසියේ...
Deleteවචන කීපයක් අතර ෙගාණු කරපු අදහස් ගොන්නක්................ ලස්සනයි දිලිණියෝ......................
ReplyDeleteබොහොම ස්තුතියි පව්රේ....
Deleteශෝර්ට් ඇන්ඩ් ස්වීට් ඒත් ලෝන්ග් ඇන්ඩ් ඩීප්....
ReplyDeleteඔව් ඔව් සුසියෝ...
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/news/15152-kjhu
ReplyDeleteස්තුතියි අජිත් සහෝ...
Deleteලොකු අදහසක් වචන කිහිපයකට ගලපලා තියෙනවා අපුරුවට .... මාත් පොස්ට් එක ගැන කෙටියෙන්ම කියනවනම් "ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්. . "
ReplyDeleteස්තූතියි මල්කොබා
Delete