මිත නුඹට ලියා දන්වන වග නම්...
කටු කොහොල් මැදින්
ගෙවූ
ගිම්හානයද සුන්දරය
කළල් විකසිතව මැවූ
පාවඩ වුව රන් හීනමය
ඉදින් නොපවසාම බැරිය
නුඹ යමක් දිනූ වග
හුරුබුහුටිව එන
වසන්ත පැහැබර
"අභිමන්" වුව
පෙණ බුබුලන බව
සිහියෙන් අවදිව පාතබනා සඳ
වැළහෙන්නට නොව
පසිඳන්නට ඇති
මැවුම් කෝටියකි
නුඹ පා අභියස...!
කටු කොහොල් මැදින්
ගෙවූ
ගිම්හානයද සුන්දරය
කළල් විකසිතව මැවූ
පාවඩ වුව රන් හීනමය
ඉදින් නොපවසාම බැරිය
නුඹ යමක් දිනූ වග
හුරුබුහුටිව එන
වසන්ත පැහැබර
"අභිමන්" වුව
පෙණ බුබුලන බව
සිහියෙන් අවදිව පාතබනා සඳ
වැළහෙන්නට නොව
පසිඳන්නට ඇති
මැවුම් කෝටියකි
නුඹ පා අභියස...!
ප.ලි.-: දිළිසෙන ඇස් දෙකක් දහසකුත් අභියෝග හමුවේ දිනාගත් ජයග්‍රහණයට සව්දිය පිරීම නිමිත්තෙනි.
සුභපැතුම් දිලෝ
ReplyDeleteසවුදිය පිරුමට ගෙවූ පැදිපෙළ අනගියි
ජයවේවා!
ජයවෙවා වර්නයෝ.ස්තූතියි.
Deleteස්තරම්
ReplyDeleteස්තූතියි අය්යේ
Deleteජයවේවා..! මගෙනුත් සුභපැතුම්.. :)
ReplyDeleteස්තුතියි මල්ලියා.
Deleteමැවුම් කෝටියකි. අනභිබවනීය සමාරම්භක ඉතිහාසයක්! ජය වේවා යූඕසී!
ReplyDeleteමධවියත් යුඕසී ද?
Deleteඒ දිලිසෙන ඇස් දෙකට මාත් සුභ පැතුවා කියන්න..
ReplyDeleteස්තූතියි කළණේ. මං කිව්වා . :)
Deleteමොනවා? ඔයත් අද BMICH ආවද? මමත් ආවනේ අපේ දුවයි බෑනයි දෙන්නම වෛද්‍ය උපාධිය ගන්නවා බලන්න.
ReplyDeleteඅපි නම් ගියේ 20 වෙනිදා. නියමයි විචාරක මාමේ හෙන ආඩම්බරයි නේ
Deleteඑළනෙ...
ReplyDeleteජයෙන් ජයම වේවා
මගෙනුත් සුභ පැතුම්
ස්තුතියි මහී..:)
Deleteවසන්තයේ අභිමන් මතින් සුභ ගමන් යන්නට අපෙනුත් ආසිරි......!
ReplyDeleteබොහෝම ස්තුතියි ගයා අක්කේ .. :)
Deleteජය වේවා!!
ReplyDeleteජය වේවා!!
Deleteසුභ පැතුම්.. හැක් හැක්.. ඔය රතු පාට එක දැක්කම මාර සීන් එකක් මතක් උනා අනේ..
ReplyDeleteඉතිං කියන්ටකෝ හිටං හිතේ තියං ඉන්නෙ නැතුව හිටං
Deleteඊට පස්සේ රට්ටු මට එක එක කතා හදනවා.. අරක මේක කියනවා. මං ඒකට ආස නෑ. ඒ නිසා කියන්නෑ.. කම්මැලි කමක් නෙමෙයි.. හැක්
Deleteඕව ගැන වැඩිය නොහිතා බ්ලොග් පොස්ට් එකක්ම දාමු දේශා
DeleteMay flowers bloom on your way!! Good Luck for both of you....!!!
ReplyDeleteThank you koshila nanga. :)
Deleteසුභ පැතුම්
ReplyDeleteපාටි නම් ඉතිං
බ්‍රෑන්ඩ් එක ගල්
ස්තූතියි මෙන්ඩයියේ.
Deleteනියමයි. හදපිරි සුභ පැතුම් :)
ReplyDeleteජය වේවා!!!
ස්තුතියි මනා :)
Deleteදිළිණියෝ.................. හද පිරි සතුට මේ විදිහට අපි කියන්නම්...... ජයවේවා.....
ReplyDeleteහැබැයි දෙයක් මතක තියාගන්න... ඔබ දෙයක් ඉවර කරා නෙමෙයි.... පටන් ගත්තා කියන ඒක
අනිවාර්යෙන්ම පව්රේ. ස්තුතියි පවුරේ හැමෝටම. :)
Delete