සිතක මැවෙන නොනිමි සිතුවිලි ලොවට මුදන රාවය....
හම්මේ..... අන්තිමට කවද හරි කැහි කුරට වෙච්ච දේම තමා වෙන්නේ...
අනිවා
අන්තිමට ෆිල්ටර් කොටෙත් විසිකරනවනේ නිමා
නමුත් නිකොටින් ටික ඇග ඇතුලේ තියාගන්නවා සහෝ
ඒක නෙවෙන්නම්...
බිදෙන් බිදදැවෙන බව දැනෙයි කහි කුරටනමුත් මන්මත් උකල ප්රේමයටනොදැනෙයි නොහැගෙයිවිනාස වී අවාසන් බව
පට්ට
රජයේ අවවාදය - දුම්බීම පිළිකා ඇති කරයි!!
පිච්චීගෙන පිච්චීගෙන උරා බොනකොට ඕක තේරුනේ නැද්ද බන්... මරු අයිඩියා එක !
ඉස්තූතී ඈ
එකොනෙන් දැල්වෙන කොට මෙකොන ගිනිගන්නවා නොදැනෙනා අරුමයක රඟ
එතකොට ආදරෙත් කැහි කූරක් වගේද දිලිනි...මං දැකල තියෙනව සමහරු ගැහැණියට වඩා සිගරට් එකට ආදරෙයි... එකක් පස්සෙ එකක්...9මං දන්නව මේ කවිය වෙනස් කියල මට මතක් වුණ දෙයක් කීවෙ හොදේ.../මං කැමති කවදහරිකැහිකූරකට වඩාඅබිං කන්දකට...නොමැරී මැරී මැරෙන්නඇබ්බැහියක් වෙන්නඈ මත්තෙම දියවෙලා යන්න...
සැක් ඉතරක් ඒ මොන අපරාදයක්ද??
ඉවතලූ .... කෙල පිඩක් සේ...... බැහැර කලෙමි...... මවෙතින්....ෆෙහෙම නේද....? අන්තිමට
නෙවෙන්නම් නිහිංසා
හදවෙත්..,ඔබ රුවාගනිමි..,පිළිකාවක් සේ....ජ ය වේ වා !!!
ලොල් කිව්වට කමක් නෑ නේද ;D
අළු ගොඩකට වගේනුඹ මාව සැලකුවේලස්සනට ඇවිළ ගියකැහිකූරෙන් මුදා හළමන්මත්ව...,සෙමෙන්වාතලයෙන් මුදා, දුම...නමුදු ශේෂ වී ඇතනුඹෙන් මා පැතූ සැනසීම,කැහි කූරක ආශ්වාදය ලෙස...
:))
තකහනියක් කැහිකූරු පෙට්ටියක් ගත්තා කියමුකෝබොන්න නෙවේ ඕං.......ෆොටෝ වගයක් ගන්න.....හම්මේ ඉතින් කැහිකූරු....
කිඹුලිටත් තියෙන වැඩ
හම්මේ..... අන්තිමට කවද හරි කැහි කුරට වෙච්ච දේම තමා වෙන්නේ...
ReplyDeleteඅනිවා
Deleteඅන්තිමට ෆිල්ටර් කොටෙත් විසිකරනවනේ නිමා
ReplyDeleteනමුත් නිකොටින් ටික ඇග ඇතුලේ තියාගන්නවා සහෝ
Deleteඒක නෙවෙන්නම්...
Deleteබිදෙන් බිද
ReplyDeleteදැවෙන
බව දැනෙයි කහි කුරට
නමුත් මන්මත් උ
කල ප්‍රේමයට
නොදැනෙයි
නොහැගෙයි
විනාස වී අවාසන් බව
පට්ට
Deleteරජයේ අවවාදය - දුම්බීම පිළිකා ඇති කරයි!!
ReplyDeleteපිච්චීගෙන පිච්චීගෙන උරා බොනකොට ඕක තේරුනේ නැද්ද බන්... මරු අයිඩියා එක !
ReplyDeleteඉස්තූතී ඈ
Deleteඑකොනෙන් දැල්වෙන කොට මෙකොන ගිනිගන්නවා නොදැනෙනා අරුමයක රඟ
ReplyDeleteඑතකොට ආදරෙත් කැහි කූරක් වගේද දිලිනි...
ReplyDeleteමං දැකල තියෙනව සමහරු ගැහැණියට වඩා සිගරට් එකට ආදරෙයි... එකක් පස්සෙ එකක්...
9මං දන්නව මේ කවිය වෙනස් කියල මට මතක් වුණ දෙයක් කීවෙ හොදේ.../
මං කැමති කවදහරි
කැහිකූරකට වඩා
අබිං කන්දකට...
නොමැරී මැරී මැරෙන්න
ඇබ්බැහියක් වෙන්න
ඈ මත්තෙම දියවෙලා යන්න...
සැක් ඉතරක් ඒ මොන අපරාදයක්ද??
Deleteඉවතලූ .... කෙල පිඩක් සේ...... බැහැර කලෙමි...... මවෙතින්....
ReplyDeleteෆෙහෙම නේද....? අන්තිමට
නෙවෙන්නම් නිහිංසා
Deleteහදවෙත්..,
ReplyDeleteඔබ රුවාගනිමි..,
පිළිකාවක් සේ....
ජ ය වේ වා !!!
ලොල් කිව්වට කමක් නෑ නේද
Delete;D
අළු ගොඩකට වගේ
ReplyDeleteනුඹ මාව සැලකුවේ
ලස්සනට ඇවිළ ගිය
කැහිකූරෙන් මුදා හළ
මන්මත්ව...,
සෙමෙන්
වාතලයෙන් මුදා, දුම...
නමුදු ශේෂ වී ඇත
නුඹෙන් මා පැතූ සැනසීම,
කැහි කූරක ආශ්වාදය ලෙස...
:))
Deleteතකහනියක් කැහිකූරු පෙට්ටියක් ගත්තා කියමුකෝ
ReplyDeleteබොන්න නෙවේ ඕං.......ෆොටෝ වගයක් ගන්න.....
හම්මේ ඉතින් කැහිකූරු....
කිඹුලිටත් තියෙන වැඩ
Delete