යනෙන මාවත දෙපස
විහිඳිලා මල් සුවඳ
සියොත් කැල එක් වෙලා
ගයනවා රස ගීත...
සිතෙනවා නවතින්න
මොහොතකට ඔවුන් ළඟ
දයාබර විභාගය..
මට කමා කරනවද ....?
ප :ලි : මේ බට්ට කාලේ ලියපු කවියකි.
ඒ කාලේ අපි හැමෝගෙම කතාව ඕකනේ... :D බට්ට කාලේ ලස්සන කවි කාරියක් නොවැ...
ReplyDeleteස්තූතියි.. :)
Deleteබට්ටා උනාට අදහස සුපහදිලියි...... ලස්සනයි දීලා......
ReplyDeleteස්තූතියි නිහී
Deleteවිභාගෙ.. යන්තම් මතකයි !! :)
ReplyDeleteපෝස්ට් එකක් දානකොට මාතෘකාව පෝස්ට් එක ඇතුලෙ නැතුව, අර ටයිටල් ද මොකක්ද කියල (එතන තියන වචනය හරියට මතක නෑ මට) තියන තැනට දාන්න.
:) හාකෝ...
Deleteබට්ටි කාලෙ ලියපු එකක් වුණාට කවියෙන් කියන්නෙනං ඒ කාලෙ අපිටත් තිබ්බ පුරස්නයක්..
ReplyDeleteවිභාග ගැනනං මතක් කරන්නවත් එපා.. :D
මට ඔය කවිය මතක් උනෙත් මේ විභාගයක් නිසා තමා :D
Deleteනිදහසේ බ්ලොග් එක පැත්තේ රස්තියාදු වෙන්න වත් නෑ :(
දැන් බටු ගතිය නැද්ද?
ReplyDeleteලස්සනයි දිලිනි අදහස හරිම පැහැදිලියි බට්ටි කාලේ ඉඳන්ම කවි කාරියක්නේ, වෙලාවක කවි පොතක් දොරට වඩම්මන්න, උත්සාහ කලොත් බැරි වෙන එකක් නැහැ, හිත කැමති හීන වලට වඩා තරු පෙන හීන භාහිර ලෝකේ අපිට දෙනවා, හිත එතන නතර උනාට කය තරු බල බල හුල්ලනවා, එහෙම නේද? පට්ට කවිය. ජය වේවා!!!
ReplyDeleteඔව් ඔව් ඒ කාලේ ඉඳන්ම ලිව්වා. දැන් ඒ කුරුටු ගාපුවා පොත් හොයාගන්නත් නෑ.. මේ කවියත් ඒ කවි පොතක ලියල තිබුන එකක්.
Deleteඒ කාලෙදිත් බරසාර නැතත් අහිංසක කවි ලිව්ව. සා.පෙ , උ.පෙ කාලේ යාලුවොන්ට පෙම් හසුන් වලටත් කවි ලියල දීල එහෙම සෑහෙන
උදව් කරල තියෙනවා.. ;) ස්තූතියි...බලමුකෝ ඒ තැනට යන්න මම තව හුගක් ඉගෙන ගන්න ඕන කියල මට හිතෙනව.වචනයකින් හරි
කරන දිරිමත් කිරීම් හුඟක් වටිනවා. නැවතත් බොහොමත්ම ස්තූතියි සොමියෝ...
බටු දිලාගෙ කවිත් රහයි නොවැ!!
ReplyDelete:)) ස්තූතියි ප්‍රියා අයියේ
ReplyDeleteබට්ට කාලෙ කියන්නෙ දැන් ඔයා ගොඩක් උසද ඈ...???
ReplyDeleteකොහොම වුණත් කවි හිතකට කාලය ප්‍රශ්නයක් නෑ...ඒ බව මේ කවියේ තියන ලස්සනෙන් පේනවා...වචන කිහිපයකින් සදාකාලික ඇත්තක් සුන්දරව ප්‍රකාශ කරන්න හැමෝටම නොහැකියි...ඒත් ඔබට ඒ හැකියාව නොඅඩුව තියනවා... ඔබට හැමදාමත් සුබ පතනවා නංගි...
අනේ ඒ හැටි උසක් නෑ අයියේ..කස්ටිය කියන්නේ තවමත් බටු කේස් එකක් කියලා. හි හි . බොහොම ස්තූතියි :)
ReplyDeleteඔය සුබපැතුම් හැමදාමත් මාව දිරිමත් කරනවා .
ඒ කාලෙ නං විභාගයක් ලං වෙනකොට නොහිතෙන දෙයක් නෑ නේද දිල්.
ReplyDeleteපද ටික ලස්සනයි.
හ්ම් ඒව ගැන නම් කියන්න වචන නෑ තනු... ස්තූතියි :)
Deleteබට්ටා කාලෙ මෙහෙමනම්!!
ReplyDeleteජයවේවා!
හ්ම් හ්ම් :P
Deleteමටනං ඒ කාලේ හිතුනේ ශාලාධිපතිගේ ඔලුවට ගලක් ගහන්න.. විභාග ශාලාවට ගිනිතියන්න.. ඔන්න ඔයවගේ දේවල්... අනේ මන්දා මේ ලමයි..
ReplyDeleteජ ය වේ වා !!!!
හපොච්චියේ හරිම දරුණුයි නොවැ... :)
Delete