බොඳව ගිය තිතක්ව 
මහත් මීදුමක් තුළ 
තණ නිල්ල බැලූ බැලූ අත පෙනෙයි 
ලං වෙන්න බැරි උනත්
සිත පිනෙයි... 
නිහඬ කුටියක් ලෙසට 
නුහුරු නුපුරුදු කමක් 
සීරුවට පිත්ත වට ගැට ගැසෙයි 
රිදී දැල්ලක් වගේ 
යළි මැවෙයි...අවදි වෙයි...
ශෝක ගී තෙත නුවන් 
ඇසෙන නෑසෙන වදන්  
හැම අතම කඩිමුඩියෙ ඇස ගැටෙයි 
නොතැවෙන්න යලි සුහද,... වැළපෙන්නේ කුමකටද?
පන්දුවෙහි මිස වරද නුඹේ නොවෙයි.... 

 
 :)
:)
 :(
:(
 :))
:))
 :((
:((
 =))
=))
 =D>
=D>
 :D
:D
 :P
:P
 :-O
:-O
 :-?
:-?
 :-SS
:-SS
 :-f
:-f
 d(
d(
 :-*
:-*
 b-(
b-(
 h-(
h-(
 g-)
g-)
 5-p
5-p
 y-)
y-)
 c-)
c-)
 s-)
s-)
 d-)
d-)
 w-)
w-)
 :-h
:-h
 :X
:X
සුභ ගමන් ෆිල් !!!
ReplyDelete:((
Deleteසුභ ගමන් ෆිල් !!! x 2 :(
ReplyDelete:(( :((
Deleteඑල්ලා මරනු
ReplyDeleteඔය පන්දුව
උල තියනු
ඔය පන්දුව
ෆිල් ව බිලිගත්
මිනීමරු
බිහිසුණු
පන්දුව ........... :(
හ්ම් ඔව් එල්ලා මරමු [මමත් කිව්වෙ පන්දුව ]
Delete