පේවුනි සීලයක් කෙටි කරනට සසර
දොහක් පුරාවට නොකිළිටි සිතින් තද
රැකුණි ඉත සිතින් සිල්පද අට නිතර
හවහට පවාරණ විය පැළ වෙත යන්න
එනමුදු සිතුනි නැවතත් වෙහෙරට යන්න
තම සෙවණැල්ල සේ හුන් මිත්තනි සමග
පහන් පිදුනි ලෙළදෙන බෝ සමිදුන්ට
සිලි සිලියේ සෙලවෙන බෝ පත් අතර
තරු නෙතු හිනැහුනා ගත සිත එකළු කොට
මදහස නැවතුනා සිත් ඉම සසළ කොට
කුමරෙක් හිනැහුනා අසරණ සිතක් ළඟ ...
කාරණාව නොහැගෙයි සිත සසළ වුනේ
නෑර කැටුව ආවා වගෙ සසර දිගේ
යෑම කෙලෙස නොහදුනනා විලස අනේ
යා වනු කෙලෙස අප අහසයි පොළව වගේ
නිමන්තිකා 

 
 :)
:)
 :(
:(
 :))
:))
 :((
:((
 =))
=))
 =D>
=D>
 :D
:D
 :P
:P
 :-O
:-O
 :-?
:-?
 :-SS
:-SS
 :-f
:-f
 d(
d(
 :-*
:-*
 b-(
b-(
 h-(
h-(
 g-)
g-)
 5-p
5-p
 y-)
y-)
 c-)
c-)
 s-)
s-)
 d-)
d-)
 w-)
w-)
 :-h
:-h
 :X
:X
No comments:
Post a Comment