වෙන දීගෙක ගොස් මා හඬවා ...
මල් නෙතු සිපගත් අප හමුවූ තැන්
දුටුවේ මේ සඳ පමණි සදා.....
දෝතට සිත දී දිව්රූ සැමවර
ප්‍රර්ථනා මල් සුවඳ දරා....
පව් පින් නොසිතුවෙ ඇයි යසසිරු ළඟ
මගෙ හෙට මා හට අහිමි කලා...
මගේ හුස්ම පොද මගෙ පණ රන්කඳ
හුරතල් බස් උඩු සුළගෙ ගියා....
රැයක් දවාලක් අදක් හෙටක් නැති
හෙටක් මවෙත දී සුවඳ ගියා ....
නිමන්තිකා

:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
No comments:
Post a Comment