පොකුරු පොකුරු මල් පිපිච්ච
මල් වැට ළඟ පෙති හැලිච්ච
රන් වන් සඳ රේණු අතර
තවම සොයමි හිත වැටිච්ච
ලස්සන සිතුවම් වැටිච්ච
පොළව හැඩයි සඳ වැටිච්ච
නුඹේ සිනා මල් වාගෙයි
අතර මගදි මගහැරිච්ච
සුලන් වැලෙන් දුර ගෙනිච්ච
සීතල පිනිමල් පොඩිත්ත
නුඹම තමයි සංසාරේ
එකම පැතුම මට තිබිච්ච
නිමන්තිකා
ලස්සනයි...
ReplyDeleteස්තූතියි හොඳේ ...
ReplyDeleteNice aha
ReplyDeleteThankz dil..:)
ReplyDelete