සක්මන් සුදු සඳක් වෙලා
සිත් අහසට විටක වඩින ,
ස්වප්න ලොවේ මල් අතරේ
පරසතුමල සේම පිපෙන ,
නුඹත් ගියා සිතත් අරං
මට කිසිවක් නැහැනෙ උරුම...
මාස ගණන් පෙරුම් පුරා
ඔබෙ සිනහව දෙනෙත මැවෙන
වදන් ගොළුවෙලා ආලයෙ
සිව් නෙත් ආදරබර වුන,
ලෝකය තනි යායක් නම්
කඳු හෙල් බාධා නොමවෙන
කෙදිනක එක් වේවිද අප
බ්ලොග් එක හොඳයි. ඉදිරියටම ගෙනියන්න. අපේ බ්ලොග්දර්ශකයට මේ බ්ලොග් එක ඇතුල් කරන්න අපට ලින්ක් එකත් එවන්න. බ්ලොග් දර්ශකයට පිවිසෙන්න මෙතැනින්.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
:)
Deleteටැන්කුයි
Deleteපට්ට කවියක් දිලිනියො..
ReplyDeleteඅපූරුයි...
ජය වේවා
ඉස්තූති වේවා මහේෂ් :D
ReplyDeleteපද ටික අපූරුයි දිලා. ලස්සනයි.
ReplyDeleteස්තූතියි ප්‍රියා
ReplyDeleteරිද්මයකට නියමේට සෙට් වුණ ගැලපෙන වචන ටිකක් තොරගෙන තියෙනවා සඳැස් ගොඩනගන්න ! ලස්සනයි
ReplyDeleteබෝම ස්තූතියි මදාරා ..ලියපු ගොඩක් සඳැස් බ්ලොගියෙ තියෙනවා ..නිවාඩු පාඩුවේ පොඩ්ඩක් බලන්නකෝ ... :)
Deleteදැන් ඉතිං නුඹත් ගියා..... කලුවරයි අනේ...................
ReplyDeleteහැබෑද අනේ ..
Deleteඑක් වේවි එක් වේවි.. ඉවසන් ඉන්න ඉතින් ටිකක්..
ReplyDeleteකොරන්න අමාරුම වැඩේ නොව දිනේෂ් අයියේ :)
Delete