සිතක මැවෙන නොනිමි සිතුවිලි ලොවට මුදන රාවය....
බෑ බෑ ගුටිකන්න බෑ...
හපොයි....!
ඇයි ??
මට තේරුණ්නෑ නෙ. අපි තාම පොඩි උන් නිසාද මන්දා. ;) ;D
හ්ම් හ්ම්ම් ,,එහෙම වෙන්ටෑ :D
හ්ම්.. කොයිතරම් සංකීර්ණවැ ජීවත් උනත් මිනිස්සු ගැලපෙන නොගැලපෙන දේවල් කොයි තරම් නම් කරනවද නේද?
ඒක නෙවෙන්නම් අමිල .. ;)
ජීවන ගමනේ අපි සංකීර්ණ කර ගන්නෙත් ඔය හින්දාම වෙන්ටෑ මට හිතුණා...
වෙන්ටෑ.. වෙන්ටෑ
මල් ජාතියක පොහොට්ටුවක් ගැන වෙන්න ඇති නේ මේ ? :D :D
කැමති විදියකට හිතාගන්න නිදහස තියෙනව සහෝ ..
මක්කෙයි මේ දොඩන්නෙ...ඇයි යකෝ ඕකෙ අලුතෙන් දකින්න දෙයක් තියේයැ...මං වගේ එකෙක් කීව නං කමක් නෑ..සැක් ඉතරක්...උදේ පාන්දරම අපිව නරක් කොරන්න හදනව :D :v
අනී පව් ....ඔයා ;)))
දුටුවත් නොදුටු ලෙස හිටියා දෑසට නිසා තෙහෙට්ටු . . . :)
නියමයි ළිහිණි ;D
කවිය ලස්සනයි...
ස්තූතියි නිහී
මේක පට්ටයි නංගෝ
ස්තූතියි අක්කෝ
ඕනකමින් බලලා අහම්බෙන් දැක්කා කියන එක හරිම වැරදියි මොනා වුනත්..
:P
හිහ් ....මරු
ටැන්කුයි ඈ :)
හරිම ලස්සනයි මුලදී හංස පොහොට්ටු........ ඉතුරු ටික කියන්න මොකක්ද වගේ .....
හික්ස් :)
ඔය හංස පොහොට්‍ටු දකින එක රුධිර පීඩනයට එතකොට හදවතේ නිරෝගී භාවයට හොඳයි කියලා කවුදෝ කිව්වා. හැබැයි කම්මුලට හිස් කබලට හොඳ නෑ මං හිතන්නේ. :D
හැක් හැක්
බෑ බෑ ගුටිකන්න බෑ...
ReplyDeleteහපොයි....!
ReplyDeleteඇයි ??
ReplyDeleteමට තේරුණ්නෑ නෙ. අපි තාම පොඩි උන් නිසාද මන්දා. ;) ;D
ReplyDeleteහ්ම් හ්ම්ම් ,,එහෙම වෙන්ටෑ :D
ReplyDeleteහ්ම්.. කොයිතරම් සංකීර්ණවැ ජීවත් උනත් මිනිස්සු ගැලපෙන නොගැලපෙන දේවල් කොයි තරම් නම් කරනවද නේද?
ReplyDeleteඒක නෙවෙන්නම් අමිල .. ;)
Deleteජීවන ගමනේ අපි සංකීර්ණ කර ගන්නෙත් ඔය හින්දාම වෙන්ටෑ මට හිතුණා...
ReplyDeleteවෙන්ටෑ.. වෙන්ටෑ
Deleteමල් ජාතියක පොහොට්ටුවක් ගැන වෙන්න ඇති නේ මේ ? :D :D
ReplyDeleteකැමති විදියකට හිතාගන්න නිදහස තියෙනව සහෝ ..
ReplyDeleteමක්කෙයි මේ දොඩන්නෙ...
ReplyDeleteඇයි යකෝ ඕකෙ අලුතෙන් දකින්න දෙයක් තියේයැ...
මං වගේ එකෙක් කීව නං කමක් නෑ..
සැක් ඉතරක්...
උදේ පාන්දරම අපිව නරක් කොරන්න හදනව :D :v
අනී පව් ....ඔයා ;)))
Deleteදුටුවත් නොදුටු ලෙස හිටියා දෑසට නිසා තෙහෙට්ටු . . . :)
ReplyDeleteනියමයි ළිහිණි ;D
Deleteකවිය ලස්සනයි...
ReplyDeleteස්තූතියි නිහී
Deleteමේක පට්ටයි නංගෝ
ReplyDeleteස්තූතියි අක්කෝ
Deleteඕනකමින් බලලා අහම්බෙන් දැක්කා කියන එක හරිම වැරදියි මොනා වුනත්..
ReplyDelete:P
Deleteහිහ් ....මරු
ReplyDeleteටැන්කුයි ඈ :)
ReplyDeleteහරිම ලස්සනයි මුලදී හංස පොහොට්ටු
ReplyDelete........ ඉතුරු ටික කියන්න මොකක්ද වගේ .....
හික්ස් :)
Deleteඔය හංස පොහොට්‍ටු දකින එක රුධිර පීඩනයට එතකොට හදවතේ නිරෝගී භාවයට හොඳයි කියලා කවුදෝ කිව්වා. හැබැයි කම්මුලට හිස් කබලට හොඳ නෑ මං හිතන්නේ. :D
ReplyDeleteහැක් හැක්
Delete