Monday, September 8, 2014

A/L



දෑ අව්රුද්දක් පෙරුම් පුරාගෙන 
අත්තකිලමතානුයෝගීව 
එක්තරා බෝධියකින් නොව 
තුන්තරා බෝධියකින් 
නිවන් යන්නට පෙරූ
ප්‍රාර්ථනා පාරමිතාව 


ඔය අතරේ සමහරු මෙන්න මෙහෙමයිලු

නිමන්තිකා 

21 comments:

  1. අ.පො.ස. - අපරාදේ පොත්වලටගිය සල්ලි

    ReplyDelete
    Replies
    1. අ.පො.ස. උ/පෙ = අපරාදේ පොත්වලට ගිය සල්ලි උඩ +පැන්නම පෙනුනේ

      Delete
  2. කොහොම හරි මෙහෙමවත් නිවන් ගියා මදෑ, නිවන් යන්නනේ අවුරුදු දෙකක් තිස්සේ කට්ට කාගෙන පත්තු කෙරුවේ. :D

    ReplyDelete
  3. නිවන් සැප ලැබේවා... කියන්නද මන්ද.... :D

    ReplyDelete
    Replies
    1. පාස් නොව්නොත් ඉතිං වටාපිටාවේ එවුං ඒකව නිර්වානෙට යවන්ඩ දඟලනවා. ඕක ගොඩ දාගත්ත එවුං තමයි දන්නෙ නිවන් ගියා කිව්වට
      ආපු එකේ මෝඩකම (අවරුදු 4ක් හරි හැටි කෑමක් නොකා දුක් විඳිද්දී )

      Delete
  4. ඕක පාස් වුන එකේ කරුමය
    ගෙවනවා දැන් Campus එකේ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ සාක්‍ෂි :D

      Delete
  5. නිවන් යන්න පෙරුම් පිරුවත් අන්තිමට නිවාගෙනම යන්න උනා .... :D

    ReplyDelete
    Replies
    1. වෙන මාර්ගෙකින් පත්තු කොරගමු ළිහිණියෝ. හි හිහ්

      Delete
  6. :D :D හිහ් හි..
    ඕව නං මතක් කරන්නවත් එපා..

    ReplyDelete
    Replies
    1. ඔයත් අර යටින් තියෙන සින්දුවේ කස්ටියගෙ සැට් එකේ වගේ..හිකිස්

      Delete
  7. දිලෝ සමාරු කැම්පස් ගියා...
    සමහරු කැම්පෝස් ගියා...
    තවත් අය හොද හොද තැං වල ගියා...
    අපි යන්නම ගියා...
    හිහි...
    පට්ට ඈ....

    ReplyDelete
  8. ඇති යාන්තං අද අර අමුතු වචනේ නැතුව කොමෙන්ට් එකක් දාල. :D

    ReplyDelete
    Replies
    1. අඩේ ඇත්තට පහුගිය හැම කොමෙන්ට් එකක්ම වගේ මාන්දමික වෙලානෙ...
      හිහි...
      මං ඒත් බැලුව මොකද්ද මේ අමුතු වචනෙ කියල...
      ඕකට තේරුං ගොඩක් තියෙනව ළමයො...

      පිස්සු පීකුදු
      විකාර සහගත
      මංඥං
      අබූත
      අංඤකොරොස්
      කුජීත...

      තව තියේ මට මතක නෑ අය්යෝ

      Delete
    2. ඔය වචනෙ දැකලම දැන්
      පිස්සු පීකුදු
      විකාර සහගත
      මංඥං
      අබූත
      අංඤකොරොස්
      කුජීත...
      වෙලා .............................

      Delete
  9. හනේ අපි නම් ඔය කාලේ පහු කරලා දැන් සෑහෙන්න කල්..

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතිං අපි දන්නව ඔයා ලුකු අයියෙක් කියල. ඒකනේ අමු මිරිසුත් කෑවේ....හප්පා ඒක දැකලත් තරු විසි උනා. හිකිස්

      Delete
    2. ඔව් මේ අයට බුරුවෝ 50කගේ වයස...හිකිස් නේ දිනේෂ් මාමී...

      Delete
    3. ඊ ලඟට අපේ කිඹුලි අක්කියා නේද අමු මිරිස් කන්නේ ?

      Delete