Friday, September 12, 2014

කොමෙන්ට් කව :)

              


   අපුල්ලද්දි රෙද්ද නොවේ මගෙ ආලේ 
     යන්නේ කෙලෙස රෙද්දක් ඇඳගෙන රාලේ 
කිම් කරම්ද අසරණ මා පඹගාලේ 
  ඇයි වස්තුවේ ගති නෑරුනෙ නූඹේ ආරේ ??????:P

30 comments:

  1. අහ්හ් නිමිත්ත නිසා යන්තම් ගොඩ ගියා

    ReplyDelete
    Replies
    1. නැත්නම් මංඤන් වගේ නේද සින්දුවෝ :)

      Delete
  2. Replies
    1. ලාවට හරි තේරුනා නම් හොඳා
      ;)

      Delete
  3. පට්ට මචෝ.... මුල් කවිය නොකිවපු අයට කියවන්න ලිංක් කරපු එකත් හොදා නැත්තං මෙලෝ දෙයක්තේරෙන්නැතිවෙයි..
    මොනා වුණත් අපූරු පට්ට කොමෙන්ට් කවියක්...
    හිහි

    ReplyDelete
  4. උඹ ගලේ ගහන කොට ආලේ
    කුණු පනිනවා බන්හතර අතේ
    අපුල්ලද්දී මගේ ආල වස්තරේ
    තව මොනවා පනීදෝ සිතේ

    පයිප්පෙන් වැටෙන වතුරේ චොර චෝරේ
    පරාදයි බන් උඹේ බර බරේට
    ඉඳලා හිටලා උඹ යවන බුලට්
    අම්මපා මෝටාර් වගේමයි කන් වලට

    උඹ පාන ඔය සෙනෙහස
    අමතකයි දෙකක් ගත් විට හවහට
    උඹ ලගින් නැති රෑ පිල
    සනීපයි බන් මගේ කයට

    උදයෙන්ම කුකුළාව කටින්ම ඩැහැගෙන
    යන කලට කන්තෝරුව වෙතට
    උඹ කියන සෙත් කවිය
    වදිනවා බන් කිරි ගහට

    ReplyDelete
    Replies
    1. ඔය උදේට ..
      මේ හවහට ..."මැණිකෙ මම අයෙ ගෙදර එනවා ...
      මට හරි කේන්ති යනවා "

      Delete
  5. හත්පාරක් කරකවලා තුන් පාරක් ටොකු ඇන්නා වගේ, මඤ්ඤංංංං උනා!! :D (කොහොමත් මඤ්ඤ්ං නිසා අවුලක් නෑ)

    පොඩ්ඩක් හිටින් ලිංක් එකට ගිහින් බලමු!

    ReplyDelete
    Replies
    1. ටිකිරි මොලේට ලාවට වගේ තේරුණා!! :) :)

      Delete
    2. ටිකිරි නිසා හොඳට ගියා :P

      Delete
  6. ලින්ක් එක නැතුව ඉන්න අනාත වෙනවා ඔව්...පට්ට ඈ

    ReplyDelete
  7. (තේරුණා වගේ ඉන්න ඕනි.).. :D

    ReplyDelete
    Replies
    1. අහ් එහෙම හොඳයි :)))

      Delete
  8. තුං පාරක් කියෙව්වා.. මාත් (තේරුණා වගේ ඉන්න ඕනි.).. :D

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. :D ලින්කුවට ගියේ නැත්ද?

      Delete
  9. පෝස්ට් දෙකම බලල යන්තම් තේරුම් ගත්තා..

    ReplyDelete
  10. ඒ තරම්ම ආලේ කිළිටුද.......?

    ReplyDelete
  11. අනේ මට මේක තේරුනේ නෑ අක්කේ........ :(

    ReplyDelete
    Replies
    1. පහලින් දීපු ලින්ක් එකට ගිහින් බැලුව නම්...

      Delete
  12. අපුල්ලන කුනු වතුර වතුරේ පාවෙනවා
    ඇපිල්ලෙන දිවිය කතරේ තනිවෙනවා
    උන්ට පිරුවටය අපි හැම මිරිකෙනවා
    ගසා වනා රෙදි තරහින් වේලෙනවා..

    ReplyDelete
    Replies
    1. සෙන්කොට්ටන් කතාපොත මතක් උනා

      Delete