Tuesday, November 4, 2014

මගෙ පපුවත් ආදරෙ රහ දනියි නංගියේ....




30 comments:

  1. අහල පුරුදු තනුවක්...

    ReplyDelete
  2. එහෙමද දේශෝ ? තනුවක් නම් ඔළුවට ආවේ නෑ..ලිගෙන ගියා.සින්දු ඇනෝ ගෙන් වත් අහල බලමු .

    ReplyDelete
  3. ඕ යේස්.... කව්ද මේ නංගි??

    ReplyDelete
    Replies
    1. කව්ද ඇහුවේ....??

      Delete
    2. අනේ මන්දා සිහිනයෝ ;)

      Delete
  4. මටත්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ තේරුනේ නැහැ නොවැ @-)

      Delete
    2. මගේ පපුවත් ආදරේ රහ දනියි නංගියේ... හැක් හැක්..

      Delete
  5. අලුත් විදියක්.. =D7
    සාර්ථකයි..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුති ඇනෝ 2):)

      Delete
  6. වෙනස් වු ජීවිතයක් ගැන කතාවක්................. නියමයි

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් පවුරේ.... :)

      Delete
    2. ඇත්තට ම දිලිණි...........

      කවියක් හෝ නිර්මාණයක් කියන්නේ පවතින දෙයක් හැමදෙනාම දකින කෝණයෙන් වෙනස් ව දැකීම සහ එය වෙනස් ආකාරයකින් විග්‍රහ කිරීමයි....... එය වෙනස් විදිහකට දැකලා වෙනස් විදිහක චින්තනයක් ඒකට එකතු වුණාම හරි ලස්සන නිර්මාණයක් වෙනවා... ඒකයි කවියා නිර්මාණකරුවා කියන කෙනා තුළ ඇති වෙනස.... ඒක වෙනසකටත් වැඩිය හැකියාවක් එක අතකින්.....

      Delete
  7. එකම දේ ඔය හිත් කවුරුත් තේරුම් නොගන්න එකයි..

    ReplyDelete
    Replies
    1. අහ් දිනේෂ් අයියට දැන් සනීපයි වගේ :-bd

      Delete
    2. හරිම සන්තෝසයි

      Delete
  8. බාට සෙරෙප්පුව දාගෙන
    දවසක් වරුවක් තිස්සෙම
    උඹ පස්සෙන් ගෑටුවාට
    මගෙ හිතටත් ආදර රහ
    දැනෙයි නංගියේ...

    කුඩ්ඩ රස්ත මල හොල්මන හිපාටුව කීවම උඹ
    හිත රිද්දුණෙ දුප්පත් කමට වඩා
    උඹෙ සිව ඊතල වදන් වලට තමා නංගියේ...

    ප්‍රාඩො වලින් නොබැස්සාට
    තරු හෝටල් නො ඇද්දාට
    බඩ කරලා පැන නොගියට
    මගේ හිතෙත් ආදරෙ මහගොඩක්
    තියෙයි නංගියේ.........

    ReplyDelete
    Replies
    1. හ්ම් මරු කොමෙන්ට් කව.

      Delete
  9. මේ වෙනසට මාත් කැමතියි !!!!

    ReplyDelete
  10. පිදුරුතලාගල කන්දට වැඩිය මගේ හිතේ..
    උඹට දැනුනු ලෙන්ගතුකම වැඩියි නංගියේ.. :D

    දිලාගේ ලෝකයට අද තමයි අහම්බෙන් ආවේ.. ලස්සන බ්ලොග් එකක්.. ඉඩ තියෙන විදියට කලාහිතටත් එන්න... ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි,ඒ වගේම බොහෝම සතුටින් පිලිගන්නවා දිලාගේ ලෝකයට... :h අනිවාර්යෙන්ම කලාහිතටත් ගොඩවදිනවා. :-bd

      Delete
  11. අපූරුයි............... ගොඩාක් දේවල් කෙටියෙන්, ලස්සනට............................

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සිතුම්.

      Delete
  12. ලස්සන සඳැසක්
    ගීතයකට නියමෙට ගැලපෙනවා

    ReplyDelete
  13. මේකෙ විරුද්ධාර්ථය කියෙව්ව මේ ළඟදි කාගෙ හරි බ්ලොග් එකක. මතක නෑනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මටත් කියන්නකෝ බලන්න ආසයි.මතක කෙනෙක් ඉන්නවා නම් කියන්න.

      Delete