සිතක මැවෙන නොනිමි සිතුවිලි ලොවට මුදන රාවය....
අහල පුරුදු තනුවක්...
එහෙමද දේශෝ ? තනුවක් නම් ඔළුවට ආවේ නෑ..ලිගෙන ගියා.සින්දු ඇනෝ ගෙන් වත් අහල බලමු .
ඕ යේස්.... කව්ද මේ නංගි??
කව්ද ඇහුවේ....??
අනේ මන්දා සිහිනයෝ ;)
මරු..!
තැන්කු තැන්කු :D
මටත්..ජ ය වේ වා !!!
ඒ කිව්වේ තේරුනේ නැහැ නොවැ @-)
මගේ පපුවත් ආදරේ රහ දනියි නංගියේ... හැක් හැක්..
අලුත් විදියක්.. =D7සාර්ථකයි..
බොහොමත්ම ස්තුති ඇනෝ 2):)
වෙනස් වු ජීවිතයක් ගැන කතාවක්................. නියමයි
හ්ම් හ්ම් පවුරේ.... :)
ඇත්තට ම දිලිණි........... කවියක් හෝ නිර්මාණයක් කියන්නේ පවතින දෙයක් හැමදෙනාම දකින කෝණයෙන් වෙනස් ව දැකීම සහ එය වෙනස් ආකාරයකින් විග්රහ කිරීමයි....... එය වෙනස් විදිහකට දැකලා වෙනස් විදිහක චින්තනයක් ඒකට එකතු වුණාම හරි ලස්සන නිර්මාණයක් වෙනවා... ඒකයි කවියා නිර්මාණකරුවා කියන කෙනා තුළ ඇති වෙනස.... ඒක වෙනසකටත් වැඩිය හැකියාවක් එක අතකින්.....
එකම දේ ඔය හිත් කවුරුත් තේරුම් නොගන්න එකයි..
අහ් දිනේෂ් අයියට දැන් සනීපයි වගේ :-bd
හරිම සන්තෝසයි
බාට සෙරෙප්පුව දාගෙනදවසක් වරුවක් තිස්සෙමඋඹ පස්සෙන් ගෑටුවාටමගෙ හිතටත් ආදර රහදැනෙයි නංගියේ...කුඩ්ඩ රස්ත මල හොල්මන හිපාටුව කීවම උඹහිත රිද්දුණෙ දුප්පත් කමට වඩාඋඹෙ සිව ඊතල වදන් වලට තමා නංගියේ...ප්රාඩො වලින් නොබැස්සාට තරු හෝටල් නො ඇද්දාටබඩ කරලා පැන නොගියටමගේ හිතෙත් ආදරෙ මහගොඩක්තියෙයි නංගියේ.........
හ්ම් මරු කොමෙන්ට් කව.
මේ වෙනසට මාත් කැමතියි !!!!
සන්තෝසයි... :-bd
පිදුරුතලාගල කන්දට වැඩිය මගේ හිතේ..උඹට දැනුනු ලෙන්ගතුකම වැඩියි නංගියේ.. :Dදිලාගේ ලෝකයට අද තමයි අහම්බෙන් ආවේ.. ලස්සන බ්ලොග් එකක්.. ඉඩ තියෙන විදියට කලාහිතටත් එන්න... ජය ශ්රී!
බොහොමත්ම ස්තුතියි,ඒ වගේම බොහෝම සතුටින් පිලිගන්නවා දිලාගේ ලෝකයට... :h අනිවාර්යෙන්ම කලාහිතටත් ගොඩවදිනවා. :-bd
අපූරුයි............... ගොඩාක් දේවල් කෙටියෙන්, ලස්සනට............................
බොහෝම ස්තුතියි සිතුම්.
ලස්සන සඳැසක් ගීතයකට නියමෙට ගැලපෙනවා
ස්තුතියි හොඳේ
මේකෙ විරුද්ධාර්ථය කියෙව්ව මේ ළඟදි කාගෙ හරි බ්ලොග් එකක. මතක නෑනේ.
අනේ මටත් කියන්නකෝ බලන්න ආසයි.මතක කෙනෙක් ඉන්නවා නම් කියන්න.
අහල පුරුදු තනුවක්...
ReplyDeleteඑහෙමද දේශෝ ? තනුවක් නම් ඔළුවට ආවේ නෑ..ලිගෙන ගියා.සින්දු ඇනෝ ගෙන් වත් අහල බලමු .
ReplyDeleteඕ යේස්.... කව්ද මේ නංගි??
ReplyDeleteකව්ද ඇහුවේ....??
Deleteඅනේ මන්දා සිහිනයෝ ;)
Deleteමරු..!
ReplyDeleteතැන්කු තැන්කු :D
Deleteමටත්..
ReplyDeleteජ ය වේ වා !!!
ඒ කිව්වේ තේරුනේ නැහැ නොවැ @-)
Deleteමගේ පපුවත් ආදරේ රහ දනියි නංගියේ... හැක් හැක්..
Deleteඅලුත් විදියක්.. =D7
ReplyDeleteසාර්ථකයි..
බොහොමත්ම ස්තුති ඇනෝ 2):)
Deleteවෙනස් වු ජීවිතයක් ගැන කතාවක්................. නියමයි
ReplyDeleteහ්ම් හ්ම් පවුරේ.... :)
Deleteඇත්තට ම දිලිණි...........
Deleteකවියක් හෝ නිර්මාණයක් කියන්නේ පවතින දෙයක් හැමදෙනාම දකින කෝණයෙන් වෙනස් ව දැකීම සහ එය වෙනස් ආකාරයකින් විග්රහ කිරීමයි....... එය වෙනස් විදිහකට දැකලා වෙනස් විදිහක චින්තනයක් ඒකට එකතු වුණාම හරි ලස්සන නිර්මාණයක් වෙනවා... ඒකයි කවියා නිර්මාණකරුවා කියන කෙනා තුළ ඇති වෙනස.... ඒක වෙනසකටත් වැඩිය හැකියාවක් එක අතකින්.....
එකම දේ ඔය හිත් කවුරුත් තේරුම් නොගන්න එකයි..
ReplyDeleteඅහ් දිනේෂ් අයියට දැන් සනීපයි වගේ :-bd
Deleteහරිම සන්තෝසයි
Deleteබාට සෙරෙප්පුව දාගෙන
ReplyDeleteදවසක් වරුවක් තිස්සෙම
උඹ පස්සෙන් ගෑටුවාට
මගෙ හිතටත් ආදර රහ
දැනෙයි නංගියේ...
කුඩ්ඩ රස්ත මල හොල්මන හිපාටුව කීවම උඹ
හිත රිද්දුණෙ දුප්පත් කමට වඩා
උඹෙ සිව ඊතල වදන් වලට තමා නංගියේ...
ප්රාඩො වලින් නොබැස්සාට
තරු හෝටල් නො ඇද්දාට
බඩ කරලා පැන නොගියට
මගේ හිතෙත් ආදරෙ මහගොඩක්
තියෙයි නංගියේ.........
හ්ම් මරු කොමෙන්ට් කව.
Deleteමේ වෙනසට මාත් කැමතියි !!!!
ReplyDeleteසන්තෝසයි... :-bd
Deleteපිදුරුතලාගල කන්දට වැඩිය මගේ හිතේ..
ReplyDeleteඋඹට දැනුනු ලෙන්ගතුකම වැඩියි නංගියේ.. :D
දිලාගේ ලෝකයට අද තමයි අහම්බෙන් ආවේ.. ලස්සන බ්ලොග් එකක්.. ඉඩ තියෙන විදියට කලාහිතටත් එන්න... ජය ශ්රී!
බොහොමත්ම ස්තුතියි,ඒ වගේම බොහෝම සතුටින් පිලිගන්නවා දිලාගේ ලෝකයට... :h අනිවාර්යෙන්ම කලාහිතටත් ගොඩවදිනවා. :-bd
Deleteඅපූරුයි............... ගොඩාක් දේවල් කෙටියෙන්, ලස්සනට............................
ReplyDeleteබොහෝම ස්තුතියි සිතුම්.
Deleteලස්සන සඳැසක්
ReplyDeleteගීතයකට නියමෙට ගැලපෙනවා
ස්තුතියි හොඳේ
Deleteමේකෙ විරුද්ධාර්ථය කියෙව්ව මේ ළඟදි කාගෙ හරි බ්ලොග් එකක. මතක නෑනේ.
ReplyDeleteඅනේ මටත් කියන්නකෝ බලන්න ආසයි.මතක කෙනෙක් ඉන්නවා නම් කියන්න.
Delete