Friday, July 25, 2014

හංස පොහොට්ටු..

"සංකිර්ණ රළු වැඩි "යයි කරමින් හෙට්ටූ 
කොයි කව්රුත් පැදයති ජීවිතේ බෝට්ටූ 
අඩ නිරුවත් උව,නොවුවත් ෆැෂන් පෙරට්ටූ 
අහම්බෙන් වගේ දුටුවෙමි ඇගෙ හංස පොහොට්ටූ 


නිමන්තිකා 

27 comments:

  1. බෑ බෑ ගුටිකන්න බෑ...

    ReplyDelete
  2. මට තේරුණ්නෑ නෙ. අපි තාම පොඩි උන් නිසාද මන්දා. ;) ;D

    ReplyDelete
  3. හ්ම් හ්ම්ම් ,,එහෙම වෙන්ටෑ :D

    ReplyDelete
  4. හ්ම්.. කොයිතරම් සංකීර්ණවැ ජීවත් උනත් මිනිස්සු ගැලපෙන නොගැලපෙන දේවල් කොයි තරම් නම් කරනවද නේද?

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම් අමිල .. ;)

      Delete
  5. ජීවන ගමනේ අපි සංකීර්ණ කර ගන්නෙත් ඔය හින්දාම වෙන්ටෑ මට හිතුණා...

    ReplyDelete
  6. මල් ජාතියක පොහොට්ටුවක් ගැන වෙන්න ඇති නේ මේ ? :D :D

    ReplyDelete
  7. කැමති විදියකට හිතාගන්න නිදහස තියෙනව සහෝ ..

    ReplyDelete
  8. මක්කෙයි මේ දොඩන්නෙ...
    ඇයි යකෝ ඕකෙ අලුතෙන් දකින්න දෙයක් තියේයැ...
    මං වගේ එකෙක් කීව නං කමක් නෑ..
    සැක් ඉතරක්...
    උදේ පාන්දරම අපිව නරක් කොරන්න හදනව :D :v

    ReplyDelete
  9. දුටුවත් නොදුටු ලෙස හිටියා දෑසට නිසා තෙහෙට්ටු . . . :)

    ReplyDelete
  10. මේක පට්ටයි නංගෝ

    ReplyDelete
  11. ඕනකමින් බලලා අහම්බෙන් දැක්කා කියන එක හරිම වැරදියි මොනා වුනත්..

    ReplyDelete
  12. ටැන්කුයි ඈ :)

    ReplyDelete
  13. හරිම ලස්සනයි මුලදී හංස පොහොට්ටු
    ........ ඉතුරු ටික කියන්න මොකක්ද වගේ .....

    ReplyDelete
  14. ඔය හංස පොහොට්‍ටු දකින එක රුධිර පීඩනයට එතකොට හදවතේ නිරෝගී භාවයට හොඳයි කියලා කවුදෝ කිව්වා. හැබැයි කම්මුලට හිස් කබලට හොඳ නෑ මං හිතන්නේ. :D

    ReplyDelete