Thursday, June 5, 2014

ඔව් මතක තියාගනිල්ලා

                                 


 ඔව් , අපි දළඹුවො තමයි,,,
ගෑවුනාම කසනවා ....
එත් ,,,
මතක තියාගනිල්ලා ...
ඒ  
දළඹුවො තමයි,
දවසක  
ලස්සන සමනල්ලු 
වෙලා  ඉගිලෙන්න් .........,,,




නිමන්තිකා 

2 comments: