Thursday, June 12, 2014

සඳවතී




ලස්සනට නිලඹරේ 
සිනාසුන සඳවතී 
හැමදාම එකවගේ 
සඳ කැළුම් නොමදෙති
දිනෙන් දින වෙනස් වන
මෙවන් ගතිගුණ ඇතී 
සඳ නුඹත් හරියටම 
වගේ මගෙ පෙම්වතී 


නිමන්තිකා 

1 comment:

  1. අදහස ලස්සනයි.. පද ටික ගැලපුම මනරම්....

    වෙනස් නොවෙන එකම දෙය වෙනස් වීම කියලා තියෙනවානේ

    ජය වේවා..

    ReplyDelete