Monday, June 16, 2014

නුඹට නොකී කවිය

ලං වෙන්ට වරම් නෑ 
අපට අප එක්  වෙලා 
නෙත් පියන් ඉන්න මම 
ඔබේ සිහිනය වෙලා 
නෙතු පියන යාමයට 
එන්න ඉන්නේ බලා 
නුඹත් මට ලං වෙයන් 
හීනයක් වත් වෙලා...........!


නිමන්තිකා 

2 comments:

  1. නුඹත් මට ලං වෙයන්
    හීනයක් වත් වෙලා....

    ReplyDelete
    Replies
    1. හාකො හාකෝ ...................

      Delete