දිලාගේ ලෝකය
සිතක මැවෙන නොනිමි සිතුවිලි ලොවට මුදන රාවය....
Labels
අත්තම්මට කියන කවි
අදහස්
කවි
කවිද මන්දා
මනුගේ රස කතා
රසකතා
සඳැස්
සිතුවිලි සටහන්
සොඳුරු මතක
Tuesday, June 10, 2014
නුඹම තමයි
පොකුරු පොකුරු මල් පිපිච්ච
මල් වැට ළඟ පෙති හැලිච්ච
රන් වන් සඳ රේණු අතර
තවම සොයමි හිත වැටිච්ච
ලස්සන සිතුවම් වැටිච්ච
පොළව හැඩයි සඳ වැටිච්ච
නුඹේ සිනා මල් වාගෙයි
අතර මගදි මගහැරිච්ච
සුලන් වැලෙන් දුර ගෙනිච්ච
සීතල පිනිමල් පොඩිත්ත
නුඹම තමයි සංසාරේ
එකම පැතුම මට තිබිච්ච
නිමන්තිකා
4 comments:
Unknown
June 11, 2014 at 9:02 AM
ලස්සනයි...
Reply
Delete
Replies
Reply
Unknown
June 11, 2014 at 9:06 AM
ස්තූතියි හොඳේ ...
Reply
Delete
Replies
Reply
Unknown
June 27, 2014 at 8:41 PM
Nice aha
Reply
Delete
Replies
Reply
Unknown
June 30, 2014 at 2:10 PM
Thankz dil..:)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි...
ReplyDeleteස්තූතියි හොඳේ ...
ReplyDeleteNice aha
ReplyDeleteThankz dil..:)
ReplyDelete